මහින්ද රාජපක්ෂ නම ප්‍රධාන ශක්තිය කරගනිමින් මෙරට නැවත බලය ලබා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
අදටද මෙරට ජනතාවගෙන් බහුතරයකගේ ආදරය හා ගෞරවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇති බවද ඔහු...