1. vee_kurulla

    Erozan

    ඌ කියන තරම් මහින්ද වාදියෙක් නම් ඉන්න ඔනී බේරේ වැවේ ඒ උනාට පුටුවක් උඩට වෙලා සැපට ඇති ලබන මාසේ 8000 එනකම්
  2. vee_kurulla

    මේ කෝචෝක් එකක් ද

    අඩෝ මුන් මෙකේ රැගුවට එකෙක් ගිහින් නෑ නේ අරලිය ගහට මුන් තම නියම keyboard වීරයෝ හොරා වගේ හිටියට තොපිටත් ඔනී මහින්ද එලවගන්න නේ
  3. vee_kurulla

    පොඩ්ඩක් අල්ලාගෙන ඉදපල්ලා

    තව මාස දෙකකීන් හමුදාවේ පොලිසියේ උන්ට පඩි නැතුව , කන්න බොන්න නැතුව රස්සාව දාල ගියාම ඔය එකෙක් වත් නෑ සමහර විට උන්ගෙන්ම කන්න ඉඩ තියනව ලොකු ලොක්කෝ සේරම
  4. vee_kurulla

    🔴🔊 BRAKING NEWS | හිටපු විපක්‍ෂ නායකයෙක් අගමැති පුලුවට... ?

    හිටපු විපක්ෂ නයකළ එකයි නේ ඉන්නේ ලංකාවේ රනිල විතරයි
  5. vee_kurulla

    ගියා ද ගියා ද මයිනාගෝගම’ නොනැවතී රතිඤ්ඤා

    මයිනාගෝගම’ නොනැවතී රතිඤ්ඤා දල්වති.. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස් කර ගනිති.. May 8, 2022 at 9:38 pm | lanka C news අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූයේ යැයි වාර්තා වීමත් සමග අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි පිරිස් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරමින් සිටියි. එම ප‍්‍රදේහයේ රැස් වී සිටින...
  6. vee_kurulla

    No more සාටක precedents 😂

    තමන්ගේ ධුර කාලයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග අද පැවැති සාකච්ඡාවේදී ඔහු එහි සඳහන් කර ඇත. දැනට රට තුළ පවතින අස්ථාවර තත්ත්වය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 13 කින් යුත් වැඩපිළිවෙළ...
  7. vee_kurulla

    ඇමතිවරුන් විරෝධතාවලට බියේ කුඩා කාර්වල සැගවී පාරේ යති…

    දැන් අර මන්ත්‍රල වගේ නිල් රතු ලයිට් ගහන් පාරෙ ගිය VIP පොරවල් එහෙමත් නෑ නේ ද
  8. vee_kurulla

    ගෝටා ස' ආවම මෙවා හරියන්නේ නෑ

    මැදපෙරදිග තෙල් ඒජන්තවරුන් රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා පමුණුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය. රුසියාවෙන් තෙල් ලබාගන්නා ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා ඇති අතර ජනපති ඊට එකඟ වී තිබිණි. එහෙත් බලශක්ති බලධාරීන් කොළඹ රුසියානු තානාපති හමුවී බොරතෙල් ලබාගැනීමට ක්‍රියා කර නැත...
  9. vee_kurulla

    හමුදාවෙන් මෙයාට හොදට සලකන්න ඇති නේද

    ප‍්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අතුරුදන්වූ දින කිහිපයේම ඇය රැඳී සිට ඇත්තේ අනුරාධපුර නගරයට ආසන්න යුධ හමුදා කඳවුරක සුඛෝපභෝගී නිල නිවසක බවයි. පසුගිය මැයි 3 දා සිට ඇය නැවත තම දේවාලයට පැමිණ එහි කටයුතු ආරම්භ කර තිබේ. ඇයගෙන් සේවාව 🤔 full service 😂 බාගැනීම සඳහා ඉහළ මට්ටමේ දේශපාලනඥයින් කිහිප දෙනකු ද මෙම...
  10. vee_kurulla

    සඳුදා (9) විදුලි කප්පාදු කාලසටහන

    මේලෝ මගුලක් තෙරෙන්නෙ නෑ ලයිට් ගියාම ඕක බලනවා එන්නේ කීයටද කියල දැන ගන්න 🥲
  11. vee_kurulla

    නාකි මයිනා

    මමත්
  12. vee_kurulla

    සියලු හමුදාවන්ගේ නිවාඩු අවලංගු කරයි. 🔴BREAKING

    ඒ කියන්නේ දැන් ගෙවල් වල එකෙක් වත් නෑ\ :-D
  13. vee_kurulla

    මේක fake ද?

    කාටද ආදායම ලැබුනේ මොන ප්‍රයිවෙට් චැනල් එකටද
  14. vee_kurulla

    මේක fake ද?

    සමාවෙයන් මේවා විහිලුවට ගත්තට :baffled:
  15. vee_kurulla

    හෙට (06) සිට සියලුම දේශපාලනඥයින්ට ප්‍රභූ පර්යන්තයේ (VIP) දොරටුව වැසේ

    ඔතන ඉදන් ගමේ කඩේට එන ප්‍රාදේශීය කට්ටලටත් බඩු දෙන එක නතර කරන්න ඕනී
  16. vee_kurulla

    Anonymous Testical test

    Tupac ගෙ අත
  17. vee_kurulla

    අන්තරය දියත උයනෙන් ඉවත් නොවන තීරණයක්. 🔴BREAKING

    පට්ටම පොට් එක හට් ගහන්න ඔනීත් නෑ තව ටික දවසකින් තලවතුගොඩත් මොකක් හරි කලානම් අරුන් ටික පාර්ලිමේන්තු වෙන් එලියට එන එක නවත්තන්න තිබුනා

    No contents