කෙසේ වෙතත් ඥානක්කාගේ නිවසට තිබූ ආරක්ෂාව නිවසට ගිනිතැබීමෙන් අනතුරුව දේවාලයට සහ හෝටලයට ලබා නොදී ආරක්ෂාක අංශ ඉවත්වීමටද පියවර ගෙන තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මැති ඇමතිල එකෙක් ගෙ වත් ගෙවල් වල බඩු මුට්ටු නෑ ..
මෙච්චර ගහනව කියල දැනගෙන ඉදල ආරක්ෂාව නොදී හිටියා කියන් එක හරි පුදුමයි නේබන්
මෙහෙම දෙයක්...