මගෙත් මේ ලගදි Internet connection එක කපල තිබුන. SLT app එකට log උනාම පෙන්නනව connection Barred කියල.. මගෙ full bill එක 8000 ක් තිබුන. ඊට පස්සෙ 4100 ක් pay කලාම පැයක් විතර යනකොට Active උනා.
උන්ගෙ පැත්තෙන් ඒක සාදාරනයි බන්. මාස 3 ක් බිල ගෙවුවෙ නැත්නම් තමයි උන් කපන්නෙ.