කෙල්ල ලස්සන උනහම උන්ගෙ අම්මලාට අං එනවා බං... හිතන්නේ ලොකු සල්ලි තියෙන අත්තක් අල්ලලා දුවව උකස් කරන්න.... අන්තිමට කෙල උනාම තමයි ඕකුන්ට තෙරෙන්නේ... යකෝ උඹ මොටා ඉලෙක්ට්‍රොනික් ඩිග්‍රියක් තියෙන එකෙක්නම් මොකෑ බං මෙත්න ගෑණි වගේ නාහින් අඬන්නේ... ඔය පුලු පුලුවන් හැම තැනටම ඇප්ලයි කරපන්..... සල්ලි ඕනේ තමයි...