සුබ සිහින
01.නෙලුම් කොලේක කෑම දමාගෙන ආහාරයට ගැනීම,සිහිනයෙන් නෙලුම් මල් කඩාගෙන සිනාසීම,විනෝද වීම,නෙලුම් කොලයේ දමාගෙන යම් දෙයක් පානය කිරීම දුටුවොත්-රටේ ඉහල පෙලේ සැප සම්පත් ,නම්බු නාම,ගරු පිළිගැනීම්,රජ සැප හා සමාන වාසනාවක් ඉතා ඉක්මනින් පෙන්නුම් කරයි..
02.ශරීරයයි පුරා ලේ ගලාගෙන යනවා...