1. luckyluke111

    කෑල්ලත් එක්ක ගියා Room එකකට(මාර සීන් එක බන් උන&#3546

    Dead Island ge mathaya ha ekaga wemi... Mama podi prashna tikak ahannam.. Ubata wayasa kiyada.? Uba job ekak karanawada.? Owwa danma karala bandama karanne ahawal ekada.? Gon wada karanna kaliyen poddak hitala balahan.. No hard feelings... Do what ur brain tells you to do.. Don't be a servent to...
  2. luckyluke111

    තරගය පැරදී මිනිස්කමෙන් දිනූ අනායා

    Bump... Pattai.. Rep iwarai kolllo.. Heta dennam...
  3. luckyluke111

    කසාද ප්‍රශ්න

    Bump You have given out too much Reputation in the last 24 hours, try again later
  4. luckyluke111

    ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

    කට්ටියගේ කමෙන්ට්ස් වලට තෑන්ක්ස් වේවා මචංලා......
  5. luckyluke111

    දුක හිතෙන කථාවක්....

    :(:(:(:( So true ban..
  6. luckyluke111

    දුක හිතෙන කථාවක්....

    Dan loke tiyenne taragaayak ban... Ekai okata hetuwa...
  7. luckyluke111

    DHL එන්නත දුන්නද............?

    :lol::lol: මොකාද බල්ලා ඉම්පෝර්ටඩ් එකෙක්ද බං :lol::lol: උඹ ලඟ ඊබේ එකෙන් ගේන බඩුනේ බං තියෙන්නේ....:lol: මොකෑ කිව්වා බල්ල බත් කන්නේ නෑ..??:lol: ඇයි උඹ බල්ලගේ බත් එකත් කනවද බං...??:shocked::eek::lol::lol::lol:
  8. luckyluke111

    DHL එන්නත දුන්නද............?

    මචං මහේෂ් කියන්නේ වෙටෙක්.. ඒ කිව්වේ සත්තු සම්බන්ධ වෛද්‍යය වරයෙක්.. ඌට මෙතන බොරු දාලා මොනවා ගන්නද බං...???
  9. luckyluke111

    ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

    අනිවා මචං... රෙප් කන්නද බං..?? නැත්නම් මැරුනම වලලද්දි පෙට්ටියට ඔබන්නද බං..?? මටනම් මේ රස්සාවෙන් පින් නොසෑහෙන්න කරගන්න පුලුවන්...:D මේ ලැබෙන පින මාව දුක් කරදර මැද්දේ හදපු අම්මටයි, තාත්තටයි ලැබෙන්න ඕනේ මචං...:yes: ජය වේවා.... කට්ටියගේ කමෙන්ට්ස් වලට තෑන්ක්ස් වේවා මචංලා......
  10. luckyluke111

    ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

    ඔව් ඔව් උඹ මට කිව්ව හැටියට එදා කොල්ලා දැන් එක්කෝ බැඳලා.නැත්නම් බඳින වයසේ නේ.... අපිනම් තව ටිකක් කල් අදීනවා මෙහෙම... :D:D ඒත් බං සමහර එවුන් යනකන්ම දන්නේ නැහැ.... :( Safe තමයි.. ඒත් ඒ මෙන්සස් දවස් 5 න් ඉවර උනොත් තමයි බං.... නැත්නම් කෙළවෙන්න පුලුවන්..:D කට්ටියගේ කමෙන්ට්ස් වලට තෑන්ක්ස් වේවා...
  11. luckyluke111

    ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

    මචං මට උඹත් එක්ක වාද කරන්න ඕනේ කමක් නැහැ..:( ඒත් මචං මෙන්න මේ ලින්ක් ටික කියවන්න... :D පුලුවන්නම්.. මේ ඔක්කොම ".com" සයිට් නොවන නිසා මේ 4 ම බොරු තියෙන්නේ අඩුවෙන්... :yes: http://en.wikipedia.org/wiki/Lactational_amenorrhea http://www.lalecheleague.org/ba/aug93.html...
  12. luckyluke111

    ..Amazing People 2012..

    Pattai.. Rep 3+
  13. luckyluke111

    හීනයක්_දැක්කා

    බය වෙන්න එපා මචං... හීනයක් දැක්කම ඒ දැකපු හීනේ කාට හරි කිව්වොත් ඒක සැබෑ වෙන්නේ නැතිලු... මම එහෙම කතාවක් අහලා තියෙනවා.. ටූ ලිට්ල් ගෙන් අහන්න ඕනේ එයා ඒ දැකපු හීනේ කාට හරි කිව්වද..? නැත්නම් හිතේ තියාගෙන හිටියද කියලා..?? එතකොට ටිකක් කන්ෆර්ම් කරගන්න පුලුවන් වැඩේ....
  14. luckyluke111

    ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

    කට්ටියගේ කමෙන්ට්ස් වලට තෑන්ක්ස් වේවා මචංලා......
  15. luckyluke111

    ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

    අපොයි Open forum..:( අයියෝ සල්ලි.. :( එල මචං අනික් දවසේ එහෙම කරන්න ට්‍රයි එකක් දෙන්නම්...:D සීන් එක ගැන කිව්වට තෑන්ක්ස්...:yes: ඔන්න රෙපකුත් දුන්නා...;)
  16. luckyluke111

    ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

    :shocked: එහෙමද.? එතකොට බන් වෙන අවාසිය මොකක්ද.? කට්ටිය ත්‍රෙඩ් එක ගනන් ගන්නේ නැද්ද.? :(
  17. luckyluke111

    ස්වභාවික උපත් පාලන ක්‍රම ( උපත් පාලනය I )

    :eek::eek::eek: ඔච්චර කරන්න මට ගායක් නැහැ බං.. :lol: අනික වැඩත් එක්ක කොහොමත් අමාරුයි... උඹට තියෙන විසඳුම තමයි එහෙනම් ගිහින් ඩොක්ටර් කෙනෙක් මීට් වෙලා අහගනින්...:yes: කට්ටියගේ කමෙන්ට්ස් වලට තෑන්ක්ස් වේවා මචංලා......

    No contents