1. XibitZ

    ලෝකය හා‍ ලෝක විනාශය

    ලෝකය හා‍ ලෝක විනාශය මානව ඉතිහාසය තුළ උපන් සියලු ආගමික චින්තාවෝ ප්‍රධාන වශයෙන් දෙයාකාර වෙති. ඒ දේවවාදී හා අදේවවාදී යනුවෙනි. විශ්ව නිර්මාතෘ සර්වබලධාරී දෙවියකු, ඊශ්වරයකු කේන්ද්‍රකොටගෙන දේව ධර්මය යන සිරස්තලයෙන් ජීවිතයත් ලෝකයත් අරභයා කරුණු දක්වනුයේ දේවවාදී ආගමික චින්තාවන් තුළය. එබඳු දෙවියකු...
  2. XibitZ

    දත රිදෙනවා හෙල්ප්

    දත රිදෙනවා හෙල්ප් මගේ විදුරු මහේ දතක් එනවා . . රිදෙනවා බන් ඉවසන්න බෑ.. කලිනුත් 2ක් ඇවිත් තියෙනවා එතකොටනම් මී පැනි ගෑවා, දත් කැක්කුමට බොන බෙහෙත් එහෙම බිව්වා අවුලක් වුනේ නෑ.. මේ පාරනම් මොකක් හරි අවුලක් තියෙනවා.. කලින් බෙහෙත් මේ පාර වැඩ කලේ නෑ.. දතේ පුරුක් 4න් එකක් පේන්න තියෙනවා අනික්වා තාම ඇවිත්...
  3. XibitZ

    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නන්ස්ටොප්

    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නන්ස්ටොප් ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නන්ස්ටොප් එක :) මේකනම් පට්ට.. අදහස් දානවනම් වටිනවා.. :yes: http://youtu.be/1YNGnwXPg70
  4. XibitZ

    සන්ගීත වෙනස 1, 2, 3 නන්ස්ටොප්ස්

    සන්ගීත වෙනස 1, 2, 3 නන්ස්ටොප්ස් සන්ගීත වෙනස 1 track 1 track 2 සන්ගීත වෙනස 2 track 1 track 2 සන්ගීත වෙනස 3 track 1 track 2
  5. XibitZ

    Superstars Sangeetha Pilithura

    සුපිරි නන්ස්ටොප් එකක් සෙට් වුනා.. :yes: මේ නන්ස්ටොප් එක අහලා කොහොමද කියලා කියන්න.. https://www.youtube.com/watch?v=lAgaqxMopOQ lAgaqxMopOQ ඩව්න්ලෝඩ් කරගෙනම අහනවනම් මෙතනට ලින්ක් එක දාලා ඩව්න්ලෝඩ් කරගන්න.. http://en.savefrom.net/?rmode=true
  6. XibitZ

    මිනිසා මිනිසාවම මරාගෙන කෑම

    මිනිසා මිනිසාවම මරාගෙන කෑම අග්ගඥ සූත්‍රයට අනූව මාගේ ශාස්තෘ සම්මා සම්බුදු තුන්ලෝකාග්‍ර ලොවුතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ රස පොලවෙන් රසතෘෂ්ණාව පටන්ගත් මිනිසාගේ රසතෘෂ්ණාවට තිබෙන අසීමිත නිමානොවන ආශාව නිසා නුදුරැ දිනකදී මිනිසා විසින් මිනිසාවම මරාගෙන කන දවසක් උදාවන බව. ඒ අපුල...
  7. XibitZ

    පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව

    පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව පසේනදී කෝසල කාම භෝගී රජෙකි. සැණකෙළියෙන් රජ මැඳුර නිතරම විචිත්‍ර වෙයි. බොහෝ සැණකෙළි දිනයන්හි රජු ස්වර්ණාභරණයෙන්, සැරැහූ පුණ්ඩරික හස්තියා පිට නැගී විනෝද චාරිකාවෙහි යෙදීම සිරිතකි. එවැනි සංචාරයන්හිදි ජනයාද අපමණ පීඩාවට පත් කෙරෙයි. එනම් රාජපුරුෂයෝ මාර්ග අවහිර දුරු...
  8. XibitZ

    තණ්හා රතී රගා යනු කවුරුන්ද?

    තණ්හා රතී රගා යනු කවුරුන්ද? තණ්හා, රතී, රගා යනු කවුරුන්ද? ඔවුන් සැබැවින්ම අප තථාගතයන් වහන්සේ අබිමුවට පැමිණියා ද? නො එසේනම් ඒවා හුදු කතාන්දරද? මෙවන් බලවේගවල පැවැත්ම කුමක්ද? මේවා බුදුරජාණන් වහන්සේගේ මනස විග්‍රහයේ දී යෙදෙන සංකල්ප පමණද? වැනි දහම් ගැටළු ගණනාවක් පිළිබඳ කතිකාවක් සඳහා මෙවර ද...
  9. XibitZ

    ms project activator help

    MS Project Professional 2010 Activator එකක් තියෙන කෙනෙක් ඉන්නවද? ක්‍රැක් එකක් හරි තියෙනවද? නැත්තන් බම්ප් එකක් වත් දාන්න:(
  10. XibitZ

    Teak Cabinet

    3 Doors Rs: 36000/= 2 Doors Rs: 30000/=
  11. XibitZ

    බුදුසසුනේ නාගානුයෝඡනය

    බුදුසසුනේ නාගානුයෝඡනය බුදුසසුනෙහි සහ නාගයන්ගේ සබැඳියාව මුල් කාලයෙහි පටන් ම ආරම්භ වූවකි. මෙයින් අවධාරණය වන්නේ දිව්‍ය නාගයන් පිළිබඳව ය. පොළොන්, කුනකටු ආදී විසකුරු සර්පයන් මනුෂ්‍යයකුට ඇස ගැසුණහොත් බොහෝ විට ඒ සර්පයාගේ අවසානය වියහැකිය. එහෙත් නාගයන් මැරීමෙන් බොහෝ දෙනෙක් වැළකී සිටිති. ඒ...
  12. XibitZ

    Youtube Channel

    කොල්ලනේ ඔන්න මමත් යුටියුබ් චැනල් එකක් හැදුවා.. :P https://www.youtube.com/channel/UCs3xsDAR7_bv9LaPumdliXQ/videos ටිකක් කල් හදලා.. හොද සින්දු ටිකක් තියෙනවා.. :rolleyes: ඩව්න් කරගෙන අහන්න.. :D මොනවහරි යූටියුබ් ගැන දැනගන්න තියෙනවනම් අහන්න.. :yes: ඔව්ගොල්ලොන්ගේ චැනල්ස් තිනවනම් දාන්න.. අපි සේරම...
  13. XibitZ

    10 Rep Power

    රෙප් පවර් එක දහය වෙලා කොල්ලනේ.. :rolleyes: එක එකා පෝලිමට වර රේප් කරන්න.. :D පිනක් කරගන්න ඕනා යනකොට ගෙනියන්න :yes:
  14. XibitZ

    කලකිරුනා සින්හලු

    කලකිරුනා සින්හලු මාර විදියට ජීවිතය ගැන කලකිරුනා මචන්ලා.. මේ සමාජේ එවුන් ලග කිසිම මනුස්ස කමක් නෑ.. හැමොම පන දෙන්න වගේ ඉන්නේ, ඒත් ඒ එයාලගේ වාසියට විතරයි. බිස්නස් අතින් බැලුවත් අනිත් හැම දෙයින්ම බැලුවත් කකුලෙන් අදිනවා ඉවරයක් නෑ, නැගිටින්න දෙන්නෙම නෑ. උබලා මගේ ජීවිත කතාවත් දන්නවනේ.. ඉතින්...
  15. XibitZ

    ගැහැණුන්ට නොකියන රහස්

    ගැහැණුන්ට නොකියන රහස් කාන්තාවන්ට වගේම නැති උනත් පිරිමි අයගේ ජිවිත වලත් පොඩියට හරි රහස් ටිකක් තියෙනවා. දන්නවද හැම පිරිමියෙක්ම තමා ආශ්‍රය කරන තම සහකාරියගෙන් බලාපොරොත්තු වෙන නමුත් කවදාවත් ඔවුන්ට හෙළි නොකරන දේවල් කීපයක් තියෙනවා කියලා.අපි බලමු මොනවද ඒ කියලා........ ඔහුට නිසි ගරුත්වය ලබා දෙනවට...
  16. XibitZ

    නන්ස්ටොප්

    ලේසියෙන් හොයාගන්න බැරි නන්ස්ටොප් වගයක් සෙට් වුනා... අහලා බලන්න පට්ට.. කෙලින්ම මෙතනට ලින්ක් එක දාලා ඩව්න් කරගෙනම අහන්න... http://en.savefrom.net ගුනදාස කපුගේ - සනත් නන්දසිරි HR ජෝතිපාල මිල්ටන් මල්ලවාරච්චි සුසිල් ප්‍රනන්දු ආත්මා ලියනගේ නාමල් උඩුගම ප්‍රියා සූරියසේන
  17. XibitZ

    iphone ifunbox

    මට පොඩි අවුලක් වෙල බන්... iphone 3g එකකට ifunbox එකෙන් ඇප් එකක් ඉන්ස්ටල්ල් කරාම iFunBox App install: Failed (-402620415) කියලා එරර් එකක් එනවා.. මේක හදාගන්න විදියක් කියන්න.. ios 3.1.3 දාලා තියෙන්නේ. :dull:
  18. XibitZ

    Nipun Furniture

    මගේ ලී බඩු වයාපාරය පොඩියට පටන් ගත්තා. . ලී බඩු අවශ්යනම් කියන්න. . මම අලුතෙන් හැදෙන ලීබඩුත් මේ ත්‍රේඩ් එකේම දාන්නම්.. ලී බඩු සම්බන්දව කම්කිසි දෙයක් දැනගැනීමට ඇත්නම් අහන්න.. සහයෝගයක් වශයෙන් පේජ් එකට ලයික් කරන්න.
  19. XibitZ

    කාමේසුමිච්ඡාචාරා

    කාමේසුමිච්ඡාචාරා කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ...
  20. XibitZ

    කත්‍රිනා සෙට්

    ලී බඩු ගැන පොඩි හරි දැනුමක් තියෙන කෙනෙක් නම් කත්‍රිනා සෙට් කිව්ව ගමන් මොකක් ගැනද මේ කියන්නේ කියලා දන්නවා... නමුත් නොදන්න අයත් ගොඩක් ඉන්නවා. ඒ අයටත් දැනගන්න මේ මොකක්ද කියලා අපි දැනගමු.... මුලින්ම කියන්න ඕනේ මේ සෙටිය විසිත්ත කාමර සදහාම හදන එකක්... සාමාන්ය මට්ටමේ පුද්ගලයොන්ගෙන් තමයි මේ සැටියට...

    No contents