Teak Cabinet

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    11212665_833432736745784_2197606495160754077_o.jpg


    11257187_833432710079120_5941335419357402499_o.jpg


    11225459_833432780079113_4467553502883395520_n.jpg


    1890988_842043459218045_616355817969954263_n.jpg


    11113761_842043465884711_8826433069782413406_n.jpg


    1529864_842043339218057_35900295423106665_o.jpg


    11012636_842043405884717_1686964664971645298_o.jpg


    10734114_739205626168496_938738557173610212_n.jpg


    1796483_737037729718619_5100483693602808792_n.jpg



    3 Doors Rs: 36000/=
    2 Doors Rs: 30000/=
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අවශ්ය කෙනෙක් ඉන්නවනම් පී. එම් එකක් දාන්න :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බම්ප් සුවර් තේක්කද

    උබට සැකනන් වරෙන් බලන්න.. ස්ප්‍රේ කරන්න කලින් අමු කබඩ් පෙන්නන්නම්..
    මොරටුවෙ ඉන්න අපිට අනිත් වල් ලී වලින් බඩු හදනවට වඩා ලේසියි තේක්ක ලී වලින් බඩු හදන එක.. :D

    ඔය ලොකු ලොකු නම් තියෙන එවුන් මිනිස්සුන්ව අන්දන ඇන්දිල්ල දැක්කම දුකත් හිතෙනවා බන්..
    තේක්කෙන් 50000 වටින එක 125000යි ලු ඒකත් මහෝගනී වලින්.
    පව් බන් ඕවා ගන්න එවුන්.. :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගාන නම් ලාබයි බං... ඒත් ඕකක් අරන් තියාගන්න ගෙදර ඉඩ නෑ... ඉඩ තියෙන ගෙයක් හදාගත්ත දවසට එකක් ගන්නම්... :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    මචෝ ,,,අල්මාරි හරි ඇදුම් දාලා තියන්න පුළුවන් ඕනි මගුලක
    ෆොටෝ ටිකකුත් දාන්නකෝ ......
    උබේ shop එක තියෙන්නේ දර්ශන ෆර්නිචස් එක ලගද ..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    :):):)
    මචෝ ,,,අල්මාරි හරි ඇදුම් දාලා තියන්න පුළුවන් ඕනි මගුලක
    ෆොටෝ ටිකකුත් දාන්නකෝ ......
    උබේ shop එක තියෙන්නේ දර්ශන ෆර්නිචස් එක ලගද ..

    දාන්නම් මචන්..
    දර්ශන එකටත් අපි බඩු දෙනවා.. උබ දන්නවද සොයිසාව?
     
    Status
    Not open for further replies.