Hi මචංලා ,
මම ඔක දෙපාරක්ම කලා අවුලක් නැහැ මෙන්න step ටික
1. ඇඩ් එක දානවා lease කතාවක් නැහැ
2. වැඩේ කෙරෙනම තැනට අවට පස්සේ කියන්න පොඩි ලීස් එකක් තියෙනවා කියල.
3. real buyer ල ඔකට අවුලක් දාන්නෙ නැහැ , මොකද උන්ට finaly deal කරන්න වෙන්නෙ company එකක් එක්ක , එක secured මිනිස්සු එක්ක deal කරනවට වඩා...