කුණු කූඩයට වැටුනු යහපාලනය
එදා UNP ය යනු රටට හිතැති දේශය ගොඩනැංවිමෙහිලා මනා දැක් මකින් වැඩකල පක්ෂයකි සෙනානායක වරුන් පටන් ප්‍රේමදාස ඇතුලත් මුදලි ගාමිනි දිසානායක වැනි වැඩක් කල පොලොවේ පය ගසා මිනිසුන් සමග ජීවත් වූ මිනිසුන් සිටි UNP ය අද වන විට වික්‍රමසිංහ ලා විසින් බල්ලට දමා ඇත. ඔහු බලය ලබුන සැම විටම ඇන ගත්තේය
93-94 , 2001-2004 , 2015 සිට 2018 මුල් බාගය වනවිට හොදටම ඇනගෙන ඇත කොටින්ම කීවොත් Address නැතිවී ඇත. රටේ අනාගතය දැන් ජනතාව තීරණය කර ඇත. වික්‍රමසිංහ සහ ඔහුගෙ එහෙයියන් සමග UNP යේ අනාගතයක් නොමැත බව political common sence ඇති රටේ මහජනතාවට දැනුනත් කැපුවත් කොල කියගන්නා ගොබ්බයින්ට නොවැට හෙන බවත් කොහෙත් ම එය ඔවුන් ම තීරණය කලයුතුදෙයක් වෙ.
සිරිසේන ගැන කියන්නට දෙයක් නැත. පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගත්තනම් කාහටත් හොදය.
මහින්ද ගෙදර යවා අපි හොදටම ඇනගත්තේය. ඉන් හොදකුත් විය මහින්ද ගෙ අගය තවත් වැඩිවිය. මහින්දට ඔහුගේ වැරදි හදාගැනීමට ත් ජනතාවගේ සිතුම් පැතුම් හදුනාගැනීමත් කාලයක් ලැබින. 30 වසරක් පැවති ම්ලෙච්ච යුද්ධය නිමාකර රටේ කෙටිකාලීන මෙන්ම දිගුකාලීන අයෝජන රැසක් ඇතිකල මහින්ද ට පිටුපා කල වැරද්ද ලැබුන පලමු අවස්තාවෙනම ජනතාව නිවැරදි කලේය... ලාංකික අපි ගුනමකුවන් නොවන බව මොනවට කියාපෑමකි.
මා මින් පෙර මහින්ද වෙනුවෙන් දැමූ POST, comment වලට Negative Rep සහ අප්‍රසන්න කක්ක පින්තුර එවමින් සිරිකොත අගුපිල්වල ලගින අසහනයෙන් පෙලෙන සුනඛයින් හට සිනහව කින් සංග්‍රහ කිරීමට කැමැත්තෙමි ඒ පක්ශාත් භාගයෙනි
.
අවසාන වශයෙන් එක්දෙයක් කීමට කැමැත්තෙමි ... මහින්ද හො පොහොට්ටුව වෙනුවෙනුන් කතා කරනු හො එවෙනුවෙන් පෙන්සිටින අය UNP කයිවාරු කාරයින් තරම් පෙනෙන්නට නොසිටියහ. නමුත් සද්ද නැතුව ගොස් යුතුකම ඉටුකොට ඇත.
ඔබටත් රටටත් ජය !!!!!!
එදා UNP ය යනු රටට හිතැති දේශය ගොඩනැංවිමෙහිලා මනා දැක් මකින් වැඩකල පක්ෂයකි සෙනානායක වරුන් පටන් ප්‍රේමදාස ඇතුලත් මුදලි ගාමිනි දිසානායක වැනි වැඩක් කල පොලොවේ පය ගසා මිනිසුන් සමග ජීවත් වූ මිනිසුන් සිටි UNP ය අද වන විට වික්‍රමසිංහ ලා විසින් බල්ලට දමා ඇත. ඔහු බලය ලබුන සැම විටම ඇන ගත්තේය
93-94 , 2001-2004 , 2015 සිට 2018 මුල් බාගය වනවිට හොදටම ඇනගෙන ඇත කොටින්ම කීවොත් Address නැතිවී ඇත. රටේ අනාගතය දැන් ජනතාව තීරණය කර ඇත. වික්‍රමසිංහ සහ ඔහුගෙ එහෙයියන් සමග UNP යේ අනාගතයක් නොමැත බව political common sence ඇති රටේ මහජනතාවට දැනුනත් කැපුවත් කොල කියගන්නා ගොබ්බයින්ට නොවැට හෙන බවත් කොහෙත් ම එය ඔවුන් ම තීරණය කලයුතුදෙයක් වෙ.
සිරිසේන ගැන කියන්නට දෙයක් නැත. පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගත්තනම් කාහටත් හොදය.
මහින්ද ගෙදර යවා අපි හොදටම ඇනගත්තේය. ඉන් හොදකුත් විය මහින්ද ගෙ අගය තවත් වැඩිවිය. මහින්දට ඔහුගේ වැරදි හදාගැනීමට ත් ජනතාවගේ සිතුම් පැතුම් හදුනාගැනීමත් කාලයක් ලැබින. 30 වසරක් පැවති ම්ලෙච්ච යුද්ධය නිමාකර රටේ කෙටිකාලීන මෙන්ම දිගුකාලීන අයෝජන රැසක් ඇතිකල මහින්ද ට පිටුපා කල වැරද්ද ලැබුන පලමු අවස්තාවෙනම ජනතාව නිවැරදි කලේය... ලාංකික අපි ගුනමකුවන් නොවන බව මොනවට කියාපෑමකි.
මා මින් පෙර මහින්ද වෙනුවෙන් දැමූ POST, comment වලට Negative Rep සහ අප්‍රසන්න කක්ක පින්තුර එවමින් සිරිකොත අගුපිල්වල ලගින අසහනයෙන් පෙලෙන සුනඛයින් හට සිනහව කින් සංග්‍රහ කිරීමට කැමැත්තෙමි ඒ පක්ශාත් භාගයෙනි
.අවසාන වශයෙන් එක්දෙයක් කීමට කැමැත්තෙමි ... මහින්ද හො පොහොට්ටුව වෙනුවෙනුන් කතා කරනු හො එවෙනුවෙන් පෙන්සිටින අය UNP කයිවාරු කාරයින් තරම් පෙනෙන්නට නොසිටියහ. නමුත් සද්ද නැතුව ගොස් යුතුකම ඉටුකොට ඇත.
ඔබටත් රටටත් ජය !!!!!!
Last edited: