1. craabeysinghe

    ඉස්සර අපි දෙන්නගේ ලව් එක..

    kello talk karana eka talk karalama thamai ban hadaganna wenne. porn balanawanam eka nathara karapan. ethakota baya nethuwa kello ekka gihin katha karanna puluwan
  2. craabeysinghe

    මා ඇති කරපු අර්බුදය විසදා මා ගෙදර යනවා

    එක අතකට හිතෙනවා මේ මනුස්සයා පව් කියලත් .තාමත් කියන්නේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න උපරිම කැපවෙනවා කියලා.උද්දච්චකමයි ,ඥාති සංග්‍රහ කරන්න ගිහිල්ලා නාගත්තා.දැන්වත් වටේ ඉන්න උන් දෙන ලණු ගිලින්නේ නැතුව ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයෝ කියන දේට කන් දීලා වැඩකලොත් මේ අවුරුදු දෙක ඉවරවෙලා ශේප් එකේ ගෙදර යන්න...
  3. craabeysinghe

    රිෂාඩ් ගෙ වයිප්රේ

    තම්බි කොහොමත් මේ ආණ්ඩුව එක්ක පට්ට තරහයි
  4. craabeysinghe

    විරෝධතාවට සල්ලි දෙනවනම් මට දෙන්න..- මෝටිවේෂන් අප්පච්චි -Leader of the Aragalaya-ගෝල්ෆේස් සිට

    ඒක තමයි මමත් කියන්නේ. එක එක අප්පච්චිලට සල්ලි දෙන්න යන්න එපා.උදව් කරන්න ඕනේ නම් තමන්ට විශ්වාසවන්ත කෙනෙක්ට දෙන්න
  5. craabeysinghe

    උබලට ජීවිතේ වෙච්ච ලොකුම පාඩුව මොකද්ද?

    Hitha haiya karaganin bro. ena widihakata muhuna demu
  6. craabeysinghe

    UPS Help

    මට SLT Router එකට ගහන්න හොද UPS එකක් ගන්න ඕනේ. හොද එකක් කීයක් විතර වෙයිද?. කොහෙන්ද ගන්න පුලුවන්.Please help
  7. craabeysinghe

    මම කෙල්ලො ,ආදරේ, සල්ලි ගැන තේරුම් ගත්තා බොලව්

    ubata denwath oka theruna eka hodai. Salli hambakarapan. hebei salli walata set wena kello passe yanna epa. hoda kellek hoyaganin igenagatta, ahinsaka. ekakota marrage eken passe life eka goda

    No contents