මේකට දේශපාලනයේ සම්බන්ධයක් නෑ. අපේ රට කොහොමත් ලස්සනයි. මේ වෙලාවේ තායිලන්තයේ,මැලේසියාවේ, සිංගප්පූරුවේ ටුවරිසම් වැටිලා තියෙන වෙලාවේ අපේ ටුවරිසම් ප්‍රමෝට් කරලා ගත්තොත් රටම ගොඩ. මේක තමයි මේ වෙලාවේ අපිට ගොඩ ගන්න තියෙන ලේසිම චාන්ස් එක. ආණ්ඩුව කෙලින පිස්සු හින්දා මේ වෙලාවේ මිනිස්සු කබලෙන් ලිපට වැටිලා ඉන්නේ.