1. craabeysinghe

    හතේ අපේ පොත

    Hamuduruwanta one nethi deyak ne
  2. craabeysinghe

    Dirty Talk with Spouse

    NO GF NO WIFE :P
  3. craabeysinghe

    SWISS drama queen ව_මඩවනවා

    රාජිතයා හිරේ යවනකන් නින්ද යන්නේ නෑ
  4. craabeysinghe

    Xiaomi Redmi note 08

    Warranty 1 year. 27000 k wenawa eka paara salli deela gannawa nam. Mama gatte HSBC card eken gewanna
  5. craabeysinghe

    check oil level

    බයික් එකේ ඔයිල් තියෙනවද නැද්ද හරියට පේන්නේ නෑ.ඒක බලාගන්න වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද?
  6. craabeysinghe

    Xiaomi Redmi note 08

    ෆෝන් එකක් ගත්තා Genius mobile එකෙන්.උදව් කරපු හැමෝටම ස්තූතියි !!
  7. craabeysinghe

    Xiaomi Redmi note 08

    ගොඩක් ස්තූතියි හැමෝටම
  8. craabeysinghe

    Xiaomi Redmi note 08

    මම Redmi note 08 phone එකක් ගන්න ඉන්නේ.වැඩිය ෆෝන් ගැන දන්නේ නෑ.ගන්න හිතන් ඉන්නේ MI Authorized seller කෙනෙක්ගෙන් Gennext warranty එක්ක.මොනවද බන් ෆෝන් එකට හම්බෙන අමතර option.මොනවද ගද්දි මීට අමතරව බලන්න ඕනේ?
  9. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    Ada SAG wala T20 Final eka balanna link ekak nedda ban
  10. craabeysinghe

    kukku hatte pitin photo dala

    a kathawa nam etta wennethi :yes:
  11. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    Pak tour ekata thama thread ekak demme nedda.Aniddata patan gannawa?
  12. craabeysinghe

    Breakup unata passe 💔

    pissu
  13. craabeysinghe

    Testosterone නුයි fap නුයි

    ඕනම දෙයක් ඕනවට වඩා තියාගන්න එපා
  14. craabeysinghe

    SL vs Swiss වලිය

    ඔය කාන්තාවගෙන් (තානාපති මුක්තිය නැති ශ්‍රී ලංකා පුරවැසියෙකි) ප්‍රශ්නකිරීමට පොලීසියට හෝ ආරක්ෂක අංශ වලට උවමනා නම් සුදු පාට වාහනයකින් ඉස්සීමට අවශ්‍යද? එම කාන්තාව ස්විස් තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකික නීතිය ඉදිරියට පැමිණීමට නොදී සඟවාගෙන සිටින්නේ ඇයි? මේ ගොසිප් එකේ තිබ්බ කමෙන්ට් එකක්...
  15. craabeysinghe

    SL vs Swiss වලිය

    ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා.බලමු මොකද වෙන්නේ කියලා....
  16. craabeysinghe

    SL vs Swiss වලිය

    ok.let's see ;)
  17. craabeysinghe

    SL vs Swiss වලිය

    :yes::yes::yes:
  18. craabeysinghe

    ඉන්දියාවේ කෝච්චියක දිග

    ඒකට අපේ හරක් වගකියන්න ඕනේ.අපේ උන් බලන්නේ කෝච්චි වලිනුත් කීයක් හරි ගහගන්න
  19. craabeysinghe

    SL vs Swiss වලිය

    මෙහෙමයි.ගෝඨා පත්වෙච්ච ගමන් රටවල් තරහ කරගන්න යනවා නම් ඒක වැරදියි.නමුත් මෙතන අපේ අතේ වැරැද්දක් නැත්නම් නිකන් ඉන්නේ නැතුව ගේම ඉල්ලපු එක හොදයි.එතකොට අපිට කේස් දාන්න බලාගෙන ඉන්න අනිත් රටවලුත් කේස් දාන්න කලින් තව ටිකක් වැඩියෙන් හිතයි...

    No contents