1. Sams.Ryo

    Questions වාහනය හෝදන්නේ ????

    හොඳ wax එකකුත් කියන්නකෝ
  2. Sams.Ryo

    web family plus monthly fee

    SLT Fiber web family plus 40+60 එකේ tax එක්ක ගාන කීයක් වගේ එනවද බන්? 1490යි tax නැතුව
  3. Sams.Ryo

    මේ දවස් වල SLT Fiber connection fee

    මචන් මට දැනට SLT ලගේ internet connection එකක් නෑ. ඒත් යන්නේ 2000යිද? මචන් මට දැනට SLT ලගේ internet connection එකක් නෑ. ඒත් යන්නේ 2000යිද? ------ Post added on 1627133496
  4. Sams.Ryo

    මේ දවස් වල SLT Fiber connection fee

    මේ ළඟදී fiber connection එක ගත්තු කෙනෙක් ඉන්නවද? අපේ ගෙදර SLT telephone එකක් තියනව දැනට එච්චරයි. කී‍යක් වගේ යයිද වැඩේට? :yes:
  5. Sams.Ryo

    25කට ෆෝන් එකක්?

    bump bump ------ Post added on 1626977443
  6. Sams.Ryo

    25කට ෆෝන් එකක්?

    දැන් මේ ගානට නෑනේද බන්? 30න් උඩ තියෙන්නේ
  7. Sams.Ryo

    කෙල්ලගේ.

    අයියෝ ඕක එච්චර දෙයක් නෙවෙයි බන්. මටත් තියනවා. නිට්ටාවට හොඳ කරන්න බෑ. හැබැයි සාමාන්‍ය විදියටම පාලනේ කරන්න පුලුවන්. කාලෙන් කාලෙට එන්නේ. ඕක ඇගේ ගෑවුනා කියලා බෝවෙන එකක් නෙවෙයි. BETZE කියලා පොඩි lotion එකක් තියනවා. 200+ ගානක් වෙන්නේ. ඒ තැන් වල සතියක් එක දිගට ගාන්න කියපන්. සාමාන්‍ය විදියටම සම හොඳ වෙනවා.
  8. Sams.Ryo

    25කට ෆෝන් එකක්?

    මචන්ලා. මට පොඩ්ඩක් කියපන්කෝ මේ දවස් වල 25කට වගේ ගන්න හොඳ ෆෝන් එකක්. ඔයාල ගත්ත නම් හරි යාලුවෙක් ගත්ත නම් හරි ඒ වගේ ගානකට ගන්න හොඳ ෆෝන් එකක් තියේ නම් කියන්නකෝ :love: :yes:
  9. Sams.Ryo

    30ට අඩු අයට වැක්සීන් එක

    wayasa ahuwama maattu neh
  10. Sams.Ryo

    30ට අඩු අයට වැක්සීන් එක

    NIC එක බලනව නේද? NIC එක බලන්නේ නැද්ද? ------ Post added on 1626437460
  11. Sams.Ryo

    30ට අඩු අයට වැක්සීන් එක

    මේකනේ හරියට ගහනවද කියලා දන්නැතුව පැය ගානක් පෝලිම් වල ඉඳලා අන්තිමට ගහන්නෙ නෑ කිව්වොත් කාපු කට්ටත් අපරාදේනේ
  12. Sams.Ryo

    30ට අඩු අයට වැක්සීන් එක

    මචන්ලා. අවුරුදු 30ට අඩු අයට වැක්සීන් එක ගහගන්න විදියක් නැද්ද? කොළබ අවට මන් දැක්ක තැන් කිපයක walk-in vaccine centers තියනවා. ඒවයි වයස බලනවද? සමහර අය ගහගෙන තිබ්බා. ID එකවත් බලන්නේ නෑලූ. කොළඹ, මහරගම, නුගේගොඩ වගේ එහෙම තැනක් තිබ්බොත් කියන්න.
  13. Sams.Ryo

    Instagram මෙහෙම කරන්න බෑ ද?

    You're looking for an Instagram scrapper. https://hackernoon.com/instagram-scraper-how-to-scrape-data-from-instagram-2021-77w35h5
  14. Sams.Ryo

    කෙල්ලව අතාරින්නද

    උඹේ ත්‍රෙඩ් එක දැකලා මටත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුන
  15. Sams.Ryo

    මේ රව්ටර් එක 7000 පාඩුද ??

    Don't go for it. Buy a Huawei or TP link or any other branded one.
  16. Sams.Ryo

    Questions Toyota Belta vs Honda Civic

    belta හෙන basic car එකක්නේ. 35කට වඩා දීලා ඒකක් ගන්න එක නම් අපරාදේ.
  17. Sams.Ryo

    SL | Why Cashew Nuts Are So Expensive

    Because they are seasonal fruit?
  18. Sams.Ryo

    ඔව් මම නට්ටාමි කෙනෙක්. චමුදිතගෙන් පියුමිට කනේ පහරක්.

    අඩෝ මුට මෙහෙම කතා කරන්න පුලුවන්ද බන්. හිරු එකෙන් කේස් දාන එකක් නැද්ද? නිකන් පෞද්ගලික ප්‍රශ්ණයක් වගේ කේස් එකක්නේ ගියේ.
  19. Sams.Ryo

    කැම්පස් කට්ටිය

    online mona rag da bn. UCSC yanna kiyapan.

    No contents