1. Sams.Ryo

    මොබිටෙල් E -sim

    Arcade යන්නෙ නැතුව mail එකක් දාලා වගේ වැඩේ කරගන්න බැරිද?
  2. Sams.Ryo

    මොබිටෙල් E -sim

    මගෙ දැනට තියන මොබිටෙල් sim එක E sim එකක් කරගන්න ඕනෙ. මේක කරගන්නේ කොහොමද? එහෙම කරාම කලින් තිබ්බ physical sim එක වැඩ කරන්නේ නැතුව යනවද? අපිට ඕන්නම් ආයි e sim එක physical sim එකක් කරගන්න පුලුවන්ද?
  3. Sams.Ryo

    ATM එකෙන් දවසකට ගන්න පුලුවන් උපරිම?

    මටත් මේ ඒ වගේ කට්ටක් සෙට් වෙයිද කියලා පෙර සූදානමින් යන්න බැලුවේ ☺️ අඩේ සිරාවට? දැන් නම් 50කින් මොනව කරන්නද ඔහොම ------ Post added on 1656038181
  4. Sams.Ryo

    ATM එකෙන් දවසකට ගන්න පුලුවන් උපරිම?

    People bank එකෙත් ලක්ශ 2යි ද?
  5. Sams.Ryo

    ATM එකෙන් දවසකට ගන්න පුලුවන් උපරිම?

    ATM එකකින් දවසකට ගන්න පුලුවන් උපරිම ගානක් තියනවද? Peoples bank එකේ වගේ? වරකට ගන්න පුලුවන් උපරිම ගානකුත් තියනව නේද?
  6. Sams.Ryo

    Coat ගන්න හරි rent කරන්න හරි තැනක්

    bump bump ------ Post added on 1656228088
  7. Sams.Ryo

    Coat ගන්න හරි rent කරන්න හරි තැනක්

    ඒක දැන් වහල වගේ නේද? බඩු නෑ. බිල්ඩින් එකත් ජරාවාස වෙලා
  8. Sams.Ryo

    Coat ගන්න හරි rent කරන්න හරි තැනක්

    kochcara kal yanawada bn mahanna normallly? kiyak giyada? මහගත්ත නම් හොදයි කියල හිතුන. ඉස්සරහට වෙඩින් පෝලිමට සෙට් වෙනවා. දෙල්කද කොයි හරියෙද බන් තියෙන්නෙ? මට මීටර් නෑනේ ------ Post added on 1655533300
  9. Sams.Ryo

    Coat ගන්න හරි rent කරන්න හරි තැනක්

    මට මහරගම, නුගේගොඩ හරියෙන් කෝට් එකක් මහගන්න/ ගන්න තැනක් කියන්න පුලුවන්ද දන්න කෙනෙක්. රෙන්ට් එකට ගන්න පුලුවන් තැනුත් දාන්න දන්නව නම්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මහන්න? trouser එකකුත් මහගන්න ඕනේ නේද ඒකටම match වෙන්න.
  10. Sams.Ryo

    රට යන්න හිතන් ඉන්න උන්, රට ගිය උන් මේක කියන්න

    මචන්ලා, උඹල රට ගියාම අම්මල තාත්තලව බලාගන්න එකට මොකක්ද කරන්නේ? මන් දන්න ගොඩක් අයට සහෝදර සහෝදරියො ඉන්නව අම්මලව බලාගන්න. මට ඉන්නේ මායි නන්ගියි. නන්ගි කොහොමත් බැඳලා වෙන ගෙදරකට යයි. එතකොට මට අම්මලව බලාගෙන ඉන්න වෙනවනේ. රට පැනගන්න බෑනේ. උඹලා කොහොමද මේක බැලන්ස් කරේ? උඹල ඔක්කොටම මොකක් හරි විදියක් තිබ්බද...
  11. Sams.Ryo

    මේ ක්‍රිප්ටො වලට enter වෙන්න හොදම වෙලාවයි

    දිගටම ඩවුන් වෙනව මචන්. දැන්ම ගන්න එපා කියල තමයි මම නම් කියන්නේ
  12. Sams.Ryo

    Urgent! Nugegoda Driving License Medical

    Thanks Thanks ------ Post added on 1654241032
  13. Sams.Ryo

    Urgent! Nugegoda Driving License Medical

    Senasuradath wada kiyana ekada ow kiwwe?
  14. Sams.Ryo

    Urgent! Nugegoda Driving License Medical

    මචන්, නුගේගොඩ ඩ්‍රයිවින් ලයිසන් මෙඩිකල් ගන්න එකට දවල් 12ට වගේ ගියොත් වෑඩේ කරගන්න පුලුවන්ද? ඒක සෙනසුරාදත් වෑඩද? :eek:
  15. Sams.Ryo

    මහරගම, පන්නිපිටිය අවට GYM එකක්

    ඒකේ සෙනඟ නැද්ද මචන්? bump ------ Post added on 1654101560
  16. Sams.Ryo

    ෆුඩ්සිටි වර්ජනය කරමු

    මහරගම පොලේ මස් කඩේ හොඳයිද බන්? මට නම් එතන අප්පිරියයි, ගඳට වෙන්නැති. ගිය සතියේ පන්නිපිටියේ මස් කඩෙ 500g ගත්තේ රු.1000කට. මහරගම බඩු හොඳයිද?
  17. Sams.Ryo

    මහරගම, පන්නිපිටිය අවට GYM එකක්

    මචන්ලා, මහරගම, පන්නිපිටිය, තලවතුගොඩ මේ අවට උඹලා යන හොඳයි කියලා recommend කරන්න පුලුවන් හොඳ gym එකක් කියන් යන්නකෝ :)
  18. Sams.Ryo

    3KW Solar System

    Why did you say that in the side note? I mean with the solar panels we can have power without any cost neh?
  19. Sams.Ryo

    මහින්ද පතිරන රිපෝට් කරමු

    Just ignore him man. You're the guys who promote his jackass jokes.

    No contents