මචන්ලා. අවුරුදු 30ට අඩු අයට වැක්සීන් එක ගහගන්න විදියක් නැද්ද? කොළබ අවට මන් දැක්ක තැන් කිපයක walk-in vaccine centers තියනවා. ඒවයි වයස බලනවද? සමහර අය ගහගෙන තිබ්බා. ID එකවත් බලන්නේ නෑලූ. කොළඹ, මහරගම, නුගේගොඩ වගේ එහෙම තැනක් තිබ්බොත් කියන්න.
koheda bn?ape division eke nam gahuwa. dan ape town eke awrudu 20 ta wadi hamoma vaccinated dose 2ma.
1. 30-60 vaccine kala
2. 60+ vaccine kala
3. 20-30 vaccine kala.
Mata 28i man vaccin kalaඅවරුදු 29 උන්ට Vaccine එක ගහන්නේ නැද්ද බන්???


උබ කොහොද බන්?? මම මොරටුවේMata 28i man vaccin kala
කොණ්ඩෙ තැනින් තැන ඉදිලා වගේ නම් ගහනවාඅවරුදු 29 උන්ට Vaccine එක ගහන්නේ නැද්ද බන්???
අතේද23 kolloth gahala tibuna