1. $Gangster$

    රුසියාවට ත්‍රස්තවාදී ප්‍රහාර 🔴BREAKING

    aniwa. monaa unat putin marunata passe oya rata ohoma aran yanna puluwn weddek na.
  2. $Gangster$

    Musical Show එකකදී තරුණියක හා නැටූ තරුණයාගේ ගෙල කපයි

    ටොක්ක ටොකොඩ මියුසික් එකට එන ගැම්ම
  3. $Gangster$

    අඩු කුලේ එකෙක් රජ උනොත්...- සමන්ත බඩ්ඩ

    මසුරන් කතාව. :lol: :lol: කෝ ඔලුව අල්ලපන් මන්නෙන් කොටන්න :cool:
  4. $Gangster$

    රුසියාව අැමරිකාවට 163KM දුරකට ලං වෙයි..රුසියාවේ nuclear-powered සබ්මරීනය කියුබාවට ඵයි..⚡⛔

    රුසියාව - ඇයි ඇයි....:angry: ඇමරිකාව - ඇයි ඇයි ඇයි?:angry::angry: රුසියාව - ඇයි ඇයි ඇයි?....:angry: ඇමරිකාව - ඇයි ඇයි ?:angry::angry::angry: Repeat
  5. $Gangster$

    ඇමෙරිකාව කයිද?

    baya wenna epa. un gahaganne na. :lol:
  6. $Gangster$

    ලේසියෙන්ම වගා කරන්න හොඳ මොනවද?

    wasabi. pirisidu watura oone. hodata watura gaagena yana places wala hodata hadenawa. lankaawe puluwanda mchn karanna wade? miris walata leda enawa wadi neda bn? ------ Post added on 1718016489
  7. $Gangster$

    ලේසියෙන්ම වගා කරන්න හොඳ මොනවද?

    hoda thread ekak. maget tiyana idea ekak tamai oka. gammiris karabunati wage awa tikak balapan mchn. polgahawela patata wenna auak na neda awa ?
  8. $Gangster$

    Deyyo ada ude negitta Ponnayo!

    tawa tikak nidaganin deiyooh
  9. $Gangster$

    යූරෝපයේ ඉදිවූ විශාලතම සෑ රජාණන් වහන්සේ

    හරි හරි බන්. අපි ඕකට මේකෙ කියවල වැඩක් නැ. අකමැති අය ගිහිල්ල ඕක වෙනස් කරන්න කතා කරගන්ඩල ඔය හදන අයත් එක්ක. වැඩේ ඉවරයිනෙ:rolleyes::yes::cool:
  10. $Gangster$

    යූරෝපයේ ඉදිවූ විශාලතම සෑ රජාණන් වහන්සේ

    නානල එහෙ පල්ලි හදන්නෙ එහෙ ගෘහ නිර්මාන සිල්පෙට හරියන්න වෙන්න ඇති එතකොට? :lol:
  11. $Gangster$

    යූරෝපයේ ඉදිවූ විශාලතම සෑ රජාණන් වහන්සේ

    ලන්කාවයි යුරෝපෙයි කියන්නෙ දෙකක්නෙ බන්. ලන්කාවෙ ෆීලින් එක එහෙ ගන්න බැරි එක හරි. හැබැයි ඕකෙ ඇති වැරැද්ද්ක් නෑ. අනික ඉතින් ඔව්ව හැදුව කියල කාගෙවත් බෙලි කපන්න යන්නෙත් නෑ, බෝම්බ පුපුරවගන්න යන්නෙත් නෑ ඕවට යන අය.:rolleyes:

    No contents