ලේසියෙන්ම වගා කරන්න හොඳ මොනවද?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    hoda thread ekak. maget tiyana idea ekak tamai oka. gammiris karabunati wage awa tikak balapan mchn. polgahawela patata wenna auak na neda awa ?
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වසාබි

    61UnvdTuE8L.jpg



    මේක ට්‍රයි කරන්න අදහසක් තියෙනවා
    හොයනවා තාම මේ ගැන
    ෆට්ට අමාරුයි
    වතුර ළඟ තියෙනවා නම් ලේසියි
    wasabi. pirisidu watura oone. hodata watura gaagena yana places wala hodata hadenawa. lankaawe puluwanda mchn karanna wade?

    මුං ඇට - මාස තුනෙන් අස්වැන්න
    මිරිස් - ලේසියි මිලත් වැඩියි
    miris walata leda enawa wadi neda bn?
    ------ Post added on Jun 10, 2024 at 4:18 PM
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මුං ඇට - මාස තුනෙන් අස්වැන්න
    මිරිස් - ලේසියි මිලත් වැඩියි
    වියළි කලාපයේ ගොයම් කැපුවම තමා දාන්නේ.
    තෙත් කලාපීය නම් හරියන්න නෑ.. කුඹුරු වල මඩ
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ලේසියෙන්ම හදාගන්න පුළුවන් 'වී' තමයි. කම්මැලිම මිනිස්සු කරන වගාව කියලනේ කියන්නෙත්.

    ඒත් ලාබයක් ගන්නත් ඕනි නං නයි මිරිස් වගාවක් වගේ දාගන්න බලන්න ග්‍රීන් හවුස් එකක් ගහල. පර්චස් හැටක් තියෙනවා නං වර්ග අඩි දාහේ ටනල් තුනක් ගහන්න පුළුවන් ලේසියෙන්.

    හරියට කලොත් මාසෙකට රුපියල් ලක්ෂයක වගේ ලාබයක් ගන්න පුළුවන්.
    Lankawe oni paththaka pukuwanda