මම නම් තීරණය කරේ එක දෙයයි... විශේෂයෙන්ම ආගමික නායකයෝ කෙලින් හෝ වටෙන් කඩේ යන, ගුණ වයන අයට, මාතෘභූමිය... රට පාවලා දෙන්නේ නෑ... රට බේරගන්න අන්තිම අවස්ථාව වගේ කියාගෙන පොළොවේ හැපී හැපී පස් කන්න හදන දෙස්පාලුවොන්ට චන්දය දෙන්නේ නෑ දන්නා කෙනෙක්ට චන්දය දෙන්න දෙන්නෙත් නෑ කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා...