1. XibitZ

    වාහන ආනයන ව්‍යාපාරය

    me awurudde anthima weddi balamu mokada thathwe kiyala 🙂
  2. XibitZ

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    yako mama deshapalana seen walata na. fb eke ohoma post ekak dekka. wedi wistara danne na. owa hoyanawata wada karanna weda thiyenawa
  3. XibitZ

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    ohoma seen ekak wela na kiyala sirase kiyalalu. fb eke dekke
  4. XibitZ

    වාහන ආනයන ව්‍යාපාරය

    වාහන ආනයන ව්‍යාපාරය මම වාහන සම්බන්දව ලිපි සැහෙන ප්‍රමානයක් ලියලා තියෙනවා. වාහන බදු වටිනාකමට (CIF) ප්‍රතිශතයක් ලෙස අයකරපු කාලේ සිට CC අගයට අයකරපු කාලය දක්වාත්, දැන් CC අගයට සහ ප්‍රතිශතයක් යන දෙකටම බදු අයකරන කාලය දක්වාත් විවිදාකාර වෙනස්වීම් අනුව බදු ප්‍රතිපත්ති විවිදාකාර සීමාවන් එම ලිපි...
  5. XibitZ

    loan help

    BOC එකට සෙට් වෙන්න හදන්නේ. ලෝන් පොලියත් ටිකක් අඩුයි වගේ.
  6. XibitZ

    loan help

    bump
  7. XibitZ

    loan help

    මචං මේකයි ප්‍රශ්නේ. මගේ එකවුන්ට්, ක්‍රෙඩිට්කාඩ් සහ පොඩි ඇප නැති ලෝන් එකක් තියෙන්නේ සම්පත් බැංකුවේ. විශ්ව එකත් හොදයි, ගනු දෙනු කරන්න කිසි අව්ලක් නෑ. හැබැයි උන්ගෙන් බිස්නස් ලෝන් එකක්, ඕඩී එකක් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. මම අලුත් බිස්නස් එකක් පටන්ගන්නවා. ඒකට හොද බැංකුවක් ඕනේ බිස්නස් ලෝන්...
  8. XibitZ

    TOD + Loan

    මේක මොකක්ද?
  9. XibitZ

    මගේ තාත්තා මරපු දවස තමා අප්‍රියෙල් 7 කියන්නේ මචන්ලා

    මට හිතුනා උබේ ත්‍රේඩ් දකිද්දි මොකක් හරි නොකියන දෙයක් ඇති කියලා. අම්මගේ වැඩ දකිද්දිත් ඒකමයි හිතුනේ. නොකියවපු පොත පිටකවරෙන් මනින මිනිස්සු වැඩියි. මම මගේ ජීවිත කතාවම කිරියේ කියලා තියෙනවා. පස්සේ ත්‍රේඩ් එක අයින් කලා. සමහර දේවල් තියෙනවා ඒ දේවල් විදපු නැති කෙනෙක්ට කිව්වට තේරුම් ගන්න අමාරුයි. මම...
  10. XibitZ

    TOD + Loan

    සම්පත් බැංකුවට ආවෙම මෙලෝ රහක් නැති මැනේජර්ල. මොකක් හරි ඇහුවොත් බැ බැ බැ. . 2014 ඕපන් කරපු සුප්‍රිම් කරන්ට් එකක් තියෙන්නේ. මම කාඩ් සෙන්ටර් කතාකරාම 2.50 ලිමිට් එකක් එක්ක ප්ලැටිනම් කාඩ් එකක් දුන්නා. විශ්ව එකෙන් උන්ම කතාකරලා ඇප නැති ලෝන් එකක් දුන්නා. මෙහෙ පොඩි සීන් එකක් තියෙනවා ඉන්න එවුන් ඔක්කොම...
  11. XibitZ

    TOD + Loan

    මට කියපන්කෝ උබලා ගනුදෙනු කරන බැංකු උබලට TOD දීලා තියෙනවද කියලා. දීලා තියෙනවනම් ලිමිට් එක කීයක්ද? මාසෙකට කොච්චර ගනුදෙනු වෙනවද? බැංකුව මොකක්ද? මට හිතිලා තියෙන්නේ TOD දෙන, ඉක්මනින් ලෝන් ගන්න පුලුවන් හොද බැංකුවක බිස්නස් එකවුන්ට් එකක් ඕපන් කරන්න. සෙලාන් එකේ තත්වේ මොකද? මගේ කරන්ට් එකවුන්ට් එකක්...
  12. XibitZ

    Ads Spend එකම රු කෝටි 10කට වැඩි‍යි

    ඔය ගොඩක් කම්පැනි ලාබෙම විතරයි බලන්නේ. ගොඩක් එවුන් 100% ක ලාබයක් අනිවාර්යයෙන් තියාගන්නවා. සමහරු 300% 400% තියාගන්නවා. උදාහරනෙකට කෑමමේසයකුයි පුටු 6කුයි ගමු. ඕක අපි තේක්ක ලීයෙන් කරලා තොග මිලට විකුනන්නේ 150000 නම් ඔය නම් තියෙන කම්පැනි ඒකම මහෝගනී ලීයෙන් කරලා විකුනන්නේ ලක්ශ 4.5යි. අපෙන් 1.50ට අරන් 3ට...
  13. XibitZ

    මට බිස්නස් idea එකක් තියෙනවා, නමුත් සල්ලි නැත්නම්?

    දශකයක් නෙවෙයි බන් 2012 ඉදන් 2026 වෙනකන් අවුරුදු 13ක්. 0න් පටන්ගත්තේ. පිටකවරේ බලලා හිතට එන දේවල් කියන්න මිනිස්සු දක්ශයි. පොතම කියවලා බැලුවොත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙයි. ලක්ශ 2.5 එන්න යොදවපු මුදල දන්නවද? ලක්ශ 9යි යොදවලා තියෙන්නේ. ඒකෙන් ලක්ශ 2.5ක් මාසෙට ලැබුනම මදිද? සමහර මාස වල ලක්ශ 5ත් පන්නලා...
  14. XibitZ

    සම්පත් හුචක්කුව

    මම ලක්ශ 20ත් ට්‍රාන්සර් කරලා තියෙනවා. මේ මාසෙත් ලක්ශ 2 ට්‍රාන්සර් කරලා තියෙනවා. මොකක්ද ලක්ශේ ලිමිට් කතාව. සම්පත් එකේ එවුන්ගෙන් බිස්නස් ලෝන් නම් ගන්න බෑ. කස්ටමර්ස්ලා වැඩි නිසා ජොකාගේ ඉදන් හොයනවා. වැලිවේශන් දාන්නෙත් අඩුවෙන්. හැබැයි මට 2014 ඉදන් කරන්ට් එකවුන්ට් එකක් තියෙනවා. සුප්‍රිම් එකක්. ගිය...
  15. XibitZ

    loan sms

    awurudu 6ta laksha 40 kiyanne 40%k poliya. awuruddakata 6.66% labayine ban
  16. XibitZ

    දැන් දබදිව ගිහින් එන්න කීයක් වගේ යනවද දෙන්නෙක්ට?

    pansalakata gihin ahapan. pansal wala awuruddakata parak dambadiwa yanawane
  17. XibitZ

    ගෙවල් ගාව අයිස් ගහපු එකා

    mu kellek kiyalada uba kiyanne?
  18. XibitZ

    දැන් දබදිව ගිහින් එන්න කීයක් වගේ යනවද දෙන්නෙක්ට?

    අපේ අම්මානම් ගියා. දැන් ටික කාලයක් වෙනවා. ට්‍රේන් එකේ යන්න තිබිලා. හල්ලොලුව ටුවර්ස් කියලා එකකින්ද කොහෙද ගියේ. පන්සලේ ගොඩක් අය ගිහින් තිබුනා.
  19. XibitZ

    Asiri Surgical Hospital එකෙන් පිච්චුන තුවාලවලට බෙහෙත් දාන අය ඉන්නවද?

    ජයවර්ධනපුර බලපන්. පිච්චුන සීන් ගැනනන් මම දන්නේ නෑ. ආයුර්වේද බෙහෙතුත් අව්ලක් නැතිවෙයි.

    No contents