ලක්ශ 200ට ලක්ශ 5ක් කියන්නේ 2.5%ක්
අවුරුද්දට 30%
සාර්තකව කරන රිස්ක් අඩු බිස්නස් එකක ආයෝජනයකට මාසෙකට 2.5% දෙනවා කියන්නේ සැහෙන්න හොද ගානක්.
මෙහෙ අපිට චෙක් එකක් මාරුකරගත්තොත් මාසෙකට 3%යි යන්නේ. ලක්ශ 30ක් 40ක් එහෙම ගන්න පුලුවන්.
චෙක් එක දීලා සල්ලි ගන්න විතරයි තියෙන්නේ.
පස්සේ මම ලෝන් එකක් ගත්තා 18%ට...