fronx, magnite, sonet නිසා සේල් කරන මොලේ අමාරු කාරයන්ගේ අමාරුව හොද වෙයිද?
ඔක්ශන් වල පිස්සෝ වගේ මිල ගහන්නේ.
ඔක්ශන් එකේ යුසඩ් එක ජපානේ බ්‍රැන්ඩ් නිව් මිලෙන් වත් ගන්න මොලයක් නෑ.
බ්‍රැන්ඩ් නිව් එකට වඩා ඔක්ශන් මිල වැඩි.
මට හිතෙන විදියටනම් ඔක්ශන් වල වාහන මිල වැඩි කරන එකත් සේල් කාරයන්ගෙම ජාවාරමක්...