1. XibitZ

    loan sms

    business karana ewunta kohomath salli onane ban. a gatta eka business ekata demma. thawa dunnoth thawa gannawa.
  2. XibitZ

    මට බිස්නස් idea එකක් තියෙනවා, නමුත් සල්ලි නැත්නම්?

    mama kale furniture wholesale business ekak. 2012 patan gatte. 2014di palaweni loan eka gatta laksha 10k. passe tika tika diyunu karan building ekak heduwa. den furniture business eken maseta laksha 2.5k withara enawa. furniture shops walata witarayi items denne. ara hadapu building eke uda...
  3. XibitZ

    Questions A vehicle under 12M

    Raize Z 127. Raize Z hybrid 137. ඔය දෙකෙන් එකක් ගනින්
  4. XibitZ

    loan sms

    mun mata loan ekak dunna ban. pre approved kiyala vishwa eke awa.
  5. XibitZ

    බදාදා නිවාඩු

    mannam kiyanne niwadu denna narakayi
  6. XibitZ

    මට බිස්නස් idea එකක් තියෙනවා, නමුත් සල්ලි නැත්නම්?

    ඕක කරන්න බෑ. උබ තියෙන ගානකින් පටන් අරන් බිස්නස් එක දියුනු කරන් පස්සේ ඕනනම් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගනින්. ගන්න පුලුවන්නම් බැංකු ලෝන් වලින් ගේම ගහපන්. මමත් කරේ එහෙම. ඇප තියලා ලෝන් 4ක් අරන් ගෙවලා අවසන් කරලා තියෙනවා. දැන් ඇප නැති පොඩි ලෝන් එකක් තියෙනවා. ලංකාවේ එවුන් එකතුවෙලා වැඩක් කරලා ගේමක් ගහන්න...
  7. XibitZ

    බදාදා නිවාඩු

    කවදා වෙනකන් තියෙනවද?
  8. XibitZ

    IRD request letter

    Dear Sir, TIN XXXXXX Please activate my IIT tax type Thanks and Regards, XXX PEIRIS ඔහොම ටයිප් කරලා යැව්වොත් අව්ලක් නැද්ද?
  9. XibitZ

    IRD request letter

    meke request letter eka danne kohomada? A4 ekaka liyala photo ekak gahala attach karala send karoth harida. type karala yewwoth hariyan nedda? post karala yawanna kiyalada me kiyanne
  10. XibitZ

    සුයිප් ටිකට් වල රටාවක් තියනවා

    ඇයි බන් මුන්ට බැරි ටිකට් විකුනන ප්‍රමානයට අංකයක් දාලා ඒක සිස්ටම් එකකට දාලා 1,2,3 කියලා තෝරන්න. ඕනනම් 100ක් තෝරනවා. විකුනන ටිකට් ප්‍රමානයෙන් කොස්ට් එක අඩු කරලා ආන්ඩුවේ බද්දත් අඩුකරලා ඉතිරි මුදල බෙදලා දෙනවා. හිතපන්කෝ 100 ටිකට් 10000ක් විකුනනවා කියලා. මුලු මුදල ලක්ශ ලක්ශ 10යි. බද්දයි කොස්ට් එකයි...
  11. XibitZ

    IRD TIN

    ගියගමන් වැඩේ කරගන්න පුලුවන්ද බන්? මම ගිහින් බලන්නම් මහරගම තියෙන්නේ.
  12. XibitZ

    IRD TIN

    මන් ගිහින් බලන්නම් 👍 මේල් එකක් දැම්මා 👍
  13. XibitZ

    IRD TIN

    ඔන්ලයින් details change request එකක් දැම්මා තාම බලලා නෑ. Tax clearance certificate එකක් දැම්මා ඒක බලලත් නෑ. ඔය දෙක දැම්මේ 13/02/2026 IIT tax type එක inactive තියෙන්නෙ ඒක active කරන්න request එකක් අද (24/02/2026) දැම්මා ඕක කවදා බලයිද දන්නැ. IRD එකෙ අදුරන කවුරුත් නැද්ද සිස්ටම් එක බලලා ඔය වැඩ ටික...
  14. XibitZ

    සල්ලිකාරයෙක් වෙන්න පට්ට අමාරුයි බන්.. 😞

    සල්ලිකාරයෙක් කියලා තීරනය කරන්න වත්කම් වල වටිනාකම කොච්චරක් වෙන්න ඕනද? මට හිටෙනවිදියට නම් ඉන්න ගෙයක් තියෙන, ගමන් යන්න වාහනයක් තියෙන, මාසේ ජීවන වියදමට වඩා ගානක් ලැබෙන කෙනා සල්ලි කාරයෙක් කියලා. කාලයත් එක්කනේ හැමදේම වෙන්නේ.
  15. XibitZ

    Bro Honda Ceiling Fan ekak kiyapan!

    හොද ඇති බන්. ෆෑන් 4ම අව්ලක් නෑ සද්දෙත් අඩුයි හුලන් එනවා. කැඩිලා නෑ.
  16. XibitZ

    tax clearance report

    ඔව් බන් ලොග් වෙලා දැම්මැකි. තැපැලෙන් එවයිද ird ගිහින් ගන්න වෙයිද කියලනම් දන්නේ නෑ එකවුන්ට් එකේ සල්ලි එහාමෙහා වෙන එක වැදගත් නෑ. ශුද්ද ලාබේ අවුරුද්දකට ලක්ශ 18ට වැඩිනම් බදු ගෙවන්න වෙනවා. උබලග වත්කම් කෝටි 100ක් තිබ්බත් අව්ලක් නෑ. ඒකෙන් ලැබෙන ශුද්ද ලාබෙටයි බදු ගෙවන්න ඕනේ. හැබැයි කෝටි 100...
  17. XibitZ

    ලංකාවෙ අනවසර ඉදිකිරීම් කරගෙන යන විදිය...

    ඕක මෙහෙමයි බන්. ගොඩක් නගරවල ඉදිකිරීමකට අවසර දෙන්නේ පර්චස් 6ට වැඩිනම්. පර්චස් 6ට වැඩිනම් බිම් සැලසුම අනුමත කරගන්න පුලුවන්. ගොඩනැගිලි අනුමත කරද්දි තමයි කේස් එක. පාරේ මැද සිට අඩි ප්‍රමානයක් හිස්ව තියන්න ඕනා. ඩෙඩ් එන්ඩ් රෝඩ් වලත් පාරෙ මැද සිට අඩි 20ක් තියන්න ඕනා. හිතපන්කෝ අඩි 10 පාරක් තියෙන්නේ කියලා...
  18. XibitZ

    tax clearance report

    ටැක්ස් රිටර්න් එක දාන්න වෙනවා හැම අවුරුද්දෙම. ලක්ශ 18ට වැඩිනම් අදාල බදු ගෙවන්න වෙනවා. IIT වලට රෙජිස්ටර් වෙලාද කියලා IRD එකවුන්ට් එකට ලොග් වෙලා බලන්න
  19. XibitZ

    Bro Honda Ceiling Fan ekak kiyapan!

    මගෙත් ACL ෆෑන් 4ක් විතර තියෙනවා. කිසි අව්ලක් වෙලා නෑ
  20. XibitZ

    tax clearance report

    මම ඔන්ලයින් සබ්මිට් කරා. දවස් 7ක් විතර යනවලු

    No contents