ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැනා...හෙන ෂොක් එකක් මට
පව් බං
පොර 2014 උසස් පෙල ඉවර කරලා ජොබ් වලට ඇප්ලිකේෂන් බර ගානක් දැම්මා එකක්වත් සෙට් උනෙ නෑ
පස්සෙ පොඩි පොඩි බිස්නස් කර කර හිටියා...ඒවත් හරිගියෙ නෑ... උපරිම මහන්සි වෙලා උනන්දුවෙන් කරේ...කාලා බීලා විනාස කරන එකෙකුත් නෙවෙයි
ගෙයක් හදාගන්න තමයි හීනෙ තිබ්බෙ
රට යන්න දැගලුවා ඒක හරිගියෙ නෑ
ඌයි උගෙ අම්මයි ඇවිත් අම්මගෙ මල්ලිගෙ ගෙදර හිටියෙ උගෙ තාත්තාගෙ ගෙදර ඉන්න බැරි නිසා
හොද ජෙනුයින් චරිතයක්...මට හිතෙන්නෙ කිසිම දෙයක් හරියන්නෙම නැති නිසා උපරිම සීමාවට ඇවිත් ඔහොම කරගන්න ඇත්තෙ
මම මේ එහෙ ගිහින් දැන් ආපු ගමන්
ඇයි බං එහෙම හොද උන්ටම ඕවා වෙන්නෙ
උඹල දන්න උන්ට මෙහෙම වෙලා තියනවද

x 999999999999999999999