1. tupac97

    Bike help

    මේකෙ එබුවට ස්ටාර්ට් වෙන්නේ නෑනේ
  2. tupac97

    Bike help

    thanks bro
  3. tupac97

    Bike help

    නෑ බන් මන් අහන්නේ සෙල්ෆ් ස්ටාර්ට් කරනකොට රේස් කරගෙනද කරන්න ඕනි කියලා
  4. tupac97

    Bike help

    bike eka self start karanakota accelerator ekath allanna onida? naththan start wenne nadda?
  5. tupac97

    Rep Power 12+ වෙලා..

    matath rep :love::love::love::love:
  6. tupac97

    ටීවී එකක් ගන්න හෙල්ප් එකක්..

    ow ban softlogic kiyanne rebranded ewa , habai thama nam awulak na colours ehema nam patta
  7. tupac97

    ටීවී එකක් ගන්න හෙල්ප් එකක්..

    ow ban thiyenawa mama gattha softlogic ekak patta
  8. tupac97

    ටීවී එකක් ගන්න හෙල්ප් එකක්..

    මචන් හොඳට හොයලා ගනින් සිංගර් එකේ ගොඩක් ඒවා ඉන්දියන් ජරාව
  9. tupac97

    190 Bus help!

    thanks bro
  10. tupac97

    190 Bus help!

    machan 190 construction training acedemy eka langin yanne nadda?
  11. tupac97

    190 Bus help!

    තෑන්ක්ස් ඔක්කොටම, එතකොට 190 Advanced Construction Training Acedemy එක ලගින් යන්නෙත් නැද්ද?
  12. tupac97

    190 Bus help!

    sirawatamada?
  13. tupac97

    190 Bus help!

    190 මීගොඩ - පිටකොටුව බස් එක ඉසුරුපාය ලඟ නවත්තනවද?
  14. tupac97

    Q & A with tupac

    1 නෑ කවුරුත් දන්නෑ 2 ඇරලාත් නෑ ඇරගෙනත් නෑ
  15. tupac97

    Q & A with tupac

    ස්ට්‍රේට් එවුනුත් ඒක හැම තත්පරයකම ප්‍රමෝට් කරන එක නැවැත්තුවා නම් හරි නේද? පාරකට බැස්සත් , ටීවී එක දැම්මත්, ගෙදර හිටියත් හැම තැනකම ප්‍රෝමෝට් කරන්නේ ව්ෂම ලිංගිකත්වය නේ කොටින්ම ඉස්කෝල වල පවා , ඒවා නවත්‍තන්නේ කවද්ද?
  16. tupac97

    Q & A with tupac

    01 ඇබ්බැහි වීමක් නෙමෙයි තවත් එක් ලිංගික දිශානතියක් හැබැයි අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ විෂම ලිංගිකත්වය විතරයි, ඒක ප්‍රසිද්ධයි කියලා අනිත් ඒවා විකෘතියක් වෙන්නේ නෑ , ඒකත් හරියට වමත් කාරයෝ වගේ, sex is sex ගේද , ස්ට්‍රේට්ද කියලා නෑ සෙක්ස් සෙක්ස්ම තමයි මානසික සහනයක් ලැබෙනවා 2 වර්ධනයක් නෙමෙයි...
  17. tupac97

    Q & A with tupac

    🤤🤤🤤🤤🤤🤔🤔🤔🤔
  18. tupac97

    Q & A with tupac

    monawa play karanawa balannada? Piano da?

    No contents