Bike help

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ස්ටාර්ට් වෙනව බන්. උදේට පොඩ්ඩක් දීල ස්ටාට් කරපන් එන්ජින් එක කෝල්ඩ් නිසා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    rath wela thiyeddi start wenawa idle eka hadapan rpm eka 1500k wage wenna netnam chock eka edala gahapan mathaka athuwa wahanna

    නෑ බන් මන් අහන්නේ සෙල්ෆ් ස්ටාර්ට් කරනකොට රේස් කරගෙනද කරන්න ඕනි කියලා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    අඩෝ මගේ bike එකේ සෙල්ෆ් එක ගහල race කරපු ගමන් bike එක off වෙනවනේ බන් සමහරට වෙලාවට self එක 2ක් විතර ගහන්න ඕනේ bike එක ස්ටාර්ට් වෙන්න එයේ වැඩ කළෙම නැ පස්සේ kick එකෙන් ස්ටාර්ට් කලරලා race කරපු ගමන් bike එක off උනා මොකක්ද බන් case එක :(:(:(
     
    Last edited:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43
    goda welawata ona na, but ENG eka cold nam hari rpm eka adu karanam hari tikak alluwa nam hondai. mokada nath nam ideal eka alla gannakan witharak, chok eka alluwath wenne oya wage ma deyak thama
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    choke eka adalama thibboth mokada wenne ? choke eka adagenama paddama mara pickup. :lol:

    bike ekata hoda neh api gear ekak maru karaddi slow karalane danne hebei chock eka addama clutch alluwata engine eka karakenawa mokada engine ekata fuel inject eka adu wenne nah hulan fuel dekama arala nisa nikan waste ekak engine ekatath hoda nah pickup wenne ea nisa
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නෑ බන් මන් අහන්නේ සෙල්ෆ් ස්ටාර්ට් කරනකොට රේස් කරගෙනද කරන්න ඕනි කියලා

    ehema oni nah poddak karakopan mchn mulatama karakola accel karanna oni nah udeta aniwa accltor eka allapan idle eka hadala nam mokuth oni nah
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,750
    113
    Mother Earth
    bike ekata hoda neh api gear ekak maru karaddi slow karalane danne hebei chock eka addama clutch alluwata engine eka karakenawa mokada engine ekata fuel inject eka adu wenne nah hulan fuel dekama arala nisa nikan waste ekak engine ekatath hoda nah pickup wenne ea nisa

    scooter eke clutch ekak koheda thiyenne hutto. :baffled:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අඩෝ මගේ bike එකේ සෙල්ෆ් එක ගහල race කරපු ගමන් bike එක off වෙනවනේ බන් සමහරට වෙලාවට self එක 2ක් විතර ගහන්න ඕනේ bike එක ස්ටාර්ට් වෙන්න එයේ වැඩ කළෙම නැ පස්සේ kick එකෙන් ස්ටාර්ට් කලරලා race කරපු ගමන් bike එක off උනා මොකක්ද බන් case එක :(:(:(

    plug eka balahn mchn race karama off wenawa kiyanne apahu off karlaa on karanna onida stater eka wadinne nadda hariyatama kiyanna bh mchn ehema current leda lesima eka plug eka balahan awlk natnam plug ekata current eka vire eke cap eka galola self stt gahana gaman body ekata allahan hodata current enawada balanna plug eke yop ekata alluwath awlk ne hodata balahn ea vire eka sauttu welada kiyala