190 Bus help!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,671
    1
    9,315
    113
    colombo
    190 මීගොඩ - පිටකොටුව බස් එක ඉසුරුපාය ලඟ නවත්තනවද?
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    sirawatamada?

    ඔව් බං
    190 යන්නේ සෙත්සිරිපාය ළගින් විතරයි
    174 සෙත්සිරිපාය ඉසුරුපාය දෙකම ලගින් යනවා
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    I.payata yanna one Nam 190 awilla battaramullen bahinna. Pare eha patten 174 bus 🚌 eke naginna.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,671
    1
    9,315
    113
    colombo
    ow 174 yanna oone :yes:

    ඔව් බං
    190 යන්නේ සෙත්සිරිපාය ළගින් විතරයි
    174 සෙත්සිරිපාය ඉසුරුපාය දෙකම ලගින් යනවා

    I.payata yanna one Nam 190 awilla battaramullen bahinna. Pare eha patten 174 bus 🚌 eke naginna.



    තෑන්ක්ස් ඔක්කොටම, එතකොට 190 Advanced Construction Training Acedemy එක ලගින් යන්නෙත් නැද්ද?