1. koj500

    internet signal wade karaganna monawada karanna ona

    lankawe providersla seragema signal check karala thiyenawa da? poddak hoyala balanna. Signal kohomath adui nam ithn Broadband connection thiyena kenek innawa nam hoyala balanna.
  2. koj500

    මේ ලැප් එක හොදයිද

    Apollo Lake N3350 (Dual-Core) meka thamai awla
  3. koj500

    CEB

    Adurana ekek ඉන්නවා නම් free. එතන වැඩට එන උන්ට කීයක් හරි දෙන්න තියෙන්නෙ. අපේ එහා Lane එකේ ගිය සතියේ ඔහොම වැඩක් කලා.
  4. koj500

    Questions HDD to SSD

    Samsung SSD වලට free දෙන Samsung magician application එක අරන් migration එක දීපන්. YouTube එකේ ඕනි තරං tutorials තියෙනව.
  5. koj500

    Android password reset

    Android 4.4 වලින් passe එහෙම බෑ වගේ තමයි මට මතක. කොයි කටත් usb debugging on කරලා තියාගන්න. Passe මට පින් දෙන්න., 😂
  6. koj500

    Android password reset

    Samsung phone eke Samsung account එකක් හදල තියෙනව නම් පුළුවන් account එකෙන් password reser කරන්න. කොයිකටත් උඹ දැන් ම USB debugging enable කරලා තියා ගන්න.
  7. koj500

    Printer එකක් තියෙන කෙනෙක් එකක් දාන්නකෝ

    Na ban. mokadda kerenna oni kiyala dapan. Puluwan ekek help ekak dei
  8. koj500

    Printer එකක් තියෙන කෙනෙක් එකක් දාන්නකෝ

    මොකද්ද දාන්න කියන්නේ
  9. koj500

    https://www.sslforfree.com/

    Mozilla eke දෙනව නේද bro
  10. koj500

    අම්මට Smartphone එකක්

    පුළුවන් නම් used iPhone එකක් අරං දෙන්න. ඒක used friendly බං. Android වයසක අයට පොඩ්ඩක් අමාරුයි.
  11. koj500

    Horoscope බලාගන්න site එකක්

    https://play.google.com/store/apps/details?id=com.dsolutions.jyothishapp මේකෙන් පුලුවන්
  12. koj500

    TV බලන්න උදව්වක්

    බම්ප්
  13. koj500

    TV බලන්න උදව්වක්

    බම්ප්
  14. koj500

    Anton Armor Roofing Sheet

    බම්ප්
  15. koj500

    InEar Earphones Around 3000

    https://audiobudget.com/leaderboard/iem මේක පොඩ්ඩක් බලන්නකෝ. රිවිව් කරලා තියෙනවා ලාබ කොලිටි හොඳ හෙඩ් ෆෝන්.
  16. koj500

    SLT Fibre/Fiber/FTTx Coverage map

    Math ada ghn baluwe bn. Ape town eka daalath na. Habai major town ekak. Fiber allapu gamatath deela thiyenne.
  17. koj500

    SLT Fibre/Fiber/FTTx Coverage map

    https://www.slt.lk/en/fibre mekata gihin balanna

    No contents