1. koj500

    ගෙවල් දොරවල් බලන්න යාම

    උබට සල්ලි thiyenawa නම් ඕවා ඔච්චර හොයන්නේ නෑ
  2. koj500

    මේ ගෑනිනම් මල කරුමයක් වෙලා තියන්නෙ

    Aussie යන්න කිට්ටු වෙනකොට තමයි ඔය ad එක පේන්නෙ. සතුටු වෙයන් පෙර නිමිති පේනවා කියලා. 😂
  3. koj500

    උඹලගෙ බැච්වලත් මෙහෙම උණා ද?

    Man දන්නා uni couple එකක කෙල්ල කොල්ලට boot එක තිබ්බා සල්ලි නැති නිසා. කෙල්ල aussie giya. අන්තිමට කොල්ලෝ සේරම එපා වෙලා පරණ kollama හොයලා marry kalaa..
  4. koj500

    වැරදිලා කුරියර් ගෙදරට දීපු අලුත්ම ෆෝන් 10 අතහැරිය රශ්මිගෙ අවංකකම

    IPhone 12 හරි 13 හරි ටිකක් තිබ්බ නම් බලන්න තිබ්බා ඕවා බාර දෙන විදිය. 🤣
  5. koj500

    wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

    BEEF වගේ app එකක් use කරලා poddak baya කරපන්. 😂😂😂
  6. koj500

    නාමල්ගෙන් අලුත් වැඩක්!

    ඕවා කරලා තව වැඩ වැඩි කරලා දෙයි ද කියලා යි baya. ඕවා database වල fill කරලා, තව පොත් පත් වලත් ලියලා, Carbon copy වලත් ලියන්න එපැයි ඕවා down යනකොට. හදන රෙද්දක් හරියට හදන්න ඕනි. Vaccine systems යන widiya දන්නෝ දනිති.
  7. koj500

    Questions Image Data Set - Rice Leaf Colors

    එක එක type කිව්වේ machan? ඔයාට මොකද්ද කෙරෙන්න ඕනි? Image recognition, disease recognition wage වැඩකට da?
  8. koj500

    Questions Image Data Set - Rice Leaf Colors

    Rice leaf colour chart එකක් thiyenawa. Poddak අරන් බලන්න මචං.
  9. koj500

    Sinopharm approved countries According to the WHO

    Somalia ව ළඟටම වෙලා ඉන්නේ.. 😜
  10. koj500

    E scooter Help ගන්න තැනක්

    130-180 ට නම් ලංකාවේ කොහොමත් නැතුව ඇති. ගන්න තැන් නොදනී.
  11. koj500

    අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

    Kandos එක්ක හම්බුන magic ball..
  12. koj500

    Training programme on Food Hygiene & Quality Assurance

    Industrial Services Bureau එකෙන් කරන්නෙ. කැමති අය ඉන්නවා නම් කරන්න. Certificate course එකක්. රු. 4500 ක් වෙනවා. Online තියෙන්නේ. පහළ ලින්ක් එක දැම්මා. Register වෙන්න අවශ්‍ය අය. https://forms.gle/YbC6P2vMz1isZ63R7
  13. koj500

    Apple headphone 3.5mm use krna un nadda?

    තියෙන headphones පරිස්සමින් පාවිච්චි කරන්න වෙනවා.. නැත්නම් 10000 ක් විතර වෙයි lightning headphones.
  14. koj500

    Apple headphone 3.5mm use krna un nadda?

    6500 ක් ද? 😢
  15. koj500

    සුද්දෙක් කරානම් හැමෝම අගය කරයි නේද? 🙂👍

    සිරාවටම හොඳට play කරනවා නේ..
  16. koj500

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ද.ආසියාගේ දිගම වාරි උමගේ වැඩ අරබයි

    අවුරුදු 6 කින් හදන්න engineers ලා time frame දීපු project කොහොමද බං මේ army එකේ (non engineering services) හිටපු මෙයා උපදෙස් දෙන්නේ. කිව්ව ගමන් project එකේ උන් හා කියලා ද, නැත්නම් බාගෙට ද හදන්නේ, එහෙම නැත්නම් තව සල්ලි වැඩිපුර දීලා කට්ටිය වැඩි කරලා ද... එහෙම නැත්නම් credit card discount වගේ...
  17. koj500

    Microsoft Office 2013 Professional Plus Activator

    Tee vee kiyala kenek ගෙ youtube videos තියෙනව. මුකුත් software kaali daanna ඕනි නෑ. උගේ kms එකකින් activate වෙනවා
  18. koj500

    අතවර උන අය එන්ඩ

    අපේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ කොල්ලොන්ට කරලා එක කොල්ලෙක් police, ලමා ආරක්ෂක එකට ගිහින්. රාජකීය පණ්ඩිත හිමි කෙනෙක්. දැන් ඉතින් මුකුත් නෑ, හිරේ කූරු ගනන් කරනවා.
  19. koj500

    HAIER WASHING MACHINE හොඳයිද? උදව්!!!

    Anna ඒක නම් ඇත්ත. Stocks නෑ, සල්ලි බැඳලා බලන් ඉන්න ඕනි. ඒත් ඉතින් ඒකට ගොඩක් බලපාන්නෙ ඉල්ලුම වැඩි එක වෙන්න පුළුවන්..

    No contents