1. koj500

    Linux Applications ගැන කතාකරමු

    දැන් ඒක ටිකක් parnayi නේ මචං. 2019 වලින් අයින් වෙන්න අමාරුයි
  2. koj500

    Linux Applications ගැන කතාකරමු

    Libre සෙට් නෑ බං. Try කරලා බැලුවා. Office package එක නිසාම pop OS eken windows වලට මාරු උනේ.
  3. koj500

    Windows 10 Bug

    Nice one bro.. 👍😊
  4. koj500

    Windows 10 Bug

    මගෙත් ඔහොම වෙනවා. ලැප් එක පොඩ්ඩක් restart පාරක් දාලා ගත්තම හරි.
  5. koj500

    Linux Applications ගැන කතාකරමු

    Office 2019 software එක run කරන්න බෑ නේද තාම. Wine වල ඉස්සර try කරලා බැලුවා. ඒත් හරි ගියේ නෑ.
  6. koj500

    Air Fryer හෙලුව

    Oil spray කරලාත් check කරලා බැලුවාම ලොකු වෙනසක් තියෙනව deep fry සහ airfry අතර. Meat fry කරන්න නම් හොඳටම හොඳයි හැබැයි.
  7. koj500

    චීන්නු පිස්සු project නේ කරන්නේ

    China official statement ekak දීලා නේද 1 child rule එක අයින් කරනවා කියලා. දැන් ඉතින් ඉන්න හිටින්න ලෝකෙන් බාගයක් විතර තියෙනවා නේ උන්ට.
  8. koj500

    Air Fryer හෙලුව

    Starch වලින් acrylamide හැදෙනව. ඒවා group 2A carcinogenics. මන් kalin මේ thred eke දැම්මා. Oil වලින් හැදෙන එක ට වඩා ගොඩක් ඉහල ප්‍රමාණය ක් හැදෙනව.
  9. koj500

    Internet Download Manager download

    Free Download Manager use karanna barida? crack hadanne apita aadareta nemei ne neda?
  10. koj500

    Air Fryer හෙලුව

    Air Fryer aragena French Fries nam hadanna epa....
  11. koj500

    Air Fryer හෙලුව

    Electric වල වගේ time එක යන්නෙ නෑ heating වලට. But, ඒ microwave function ekedi. Eth cake එකක් bake කරණකොට heating element එකක් වැඩ කරනවා. Eth fan එකක් thiyena නිසා convection eke ඉක්මණට මෙවා වෙනවා.
  12. koj500

    Air Fryer හෙලුව

    LG hodai. Eth ithn me dawas wala patta ganan. anika unge after sales karanne Abans eken ne. Amu wahak. wadi hariyak inne jaraa yakku.
  13. koj500

    Air Fryer හෙලුව

    Convection Microwave Oven ekak ganin. AirFryer eke wage cancer awadanamakuth naa ne..
  14. koj500

    කැම්පස් කට්ටිය

    2014 වගේ උනේ. අපි weekend eke ගෙදර ඉඳලා hostel එනකොට වෙලා තිබ්බේ.
  15. koj500

    කැම්පස් කට්ටිය

    Hostel බං හිටියේ. බෝඩිම් කොහේ හොයන්න ද. අපේ පරම්පරාවේ එකෙක් වත් නුවර නෑ. නුවර යන්නේ th දළදා මාලිගාව ට. වැඩිය scene දාගන්න උනේ නෑ. අපි ගිය ගමන් එකෙක් එල්ලිලා මැරිලා හිටියා hostel එක පිටිපස්සේ කැලෑ වෙ.
  16. koj500

    කැම්පස් කට්ටිය

    රෑට නිදා ගන්න වත් නෑ බං. කාලකන්නි එනවා හොරෙන්.
  17. koj500

    Air Fryer හෙලුව

    Air fryer එකේ පිෂ්ටය අඩංගු ආහාර හදනකොට acrylamide හැදෙනව. ඒවා group 2A carcinogenics . ඒක නිසා කට්ටිය poddak පරිස්සං වෙන්න. ඒවා deep fry කලාම ඒ risk එක අඩු වෙනවා. ඒක නිසා French fries නම් deep fry කරන එක තමයි හොඳ.
  18. koj500

    කැම්පස් කට්ටිය

    අනේ කොහේ තියෙන බංකර් ද බං මේ කොලඹ 7. අපි සෙට් එක පේරාදෙණිය ඉඳලා කොළඹට ආවා බෝට්ටු සෙට් වෙලා. මාසයක් පේරා වල කට්ට කාලා. කොලඹ මොන රැග් ද බං ඒවා එක්ක බලන කොට. කෙල්ලන්ට ඇස් ගහන්න, කුඩ ihalagena open එක වටේ යන්න, බැනුම් අහන්න තමයි තියෙන්නේ. පිස්සු නැතුව කොළඹ campus යන්න කියපන්. UCSC degree එක ඉතින්...
  19. koj500

    Educational Loan එකක් ගන්නේ කොහොමද?

    Thank mchn. අහලා බලන්නම් මචං. 👍😇 Thanks මචං. 👍
  20. koj500

    Educational Loan එකක් ගන්නේ කොහොමද?

    ලඟදි AL කරපු කෙනෙක් නෙමෙයි. MSc එකකට.

    No contents