උඹට ගේ කියල සැක හිතෙන එකෙක්ව හොයාගනිං :yes: :yes:
ඌ පාරෙ ඇවිදං යන වෙලාවක් බලල ඌව මූණට මූණ හම්බෙන්න ඌ දිහාට නෝමල් විදිහට ඇවිදගෙන පලයං :yes: :yes:
යන ගමං උට මීටර් 10ක් වගේ ලං වුනාම උගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන එහෙම්ම ඇවිදං පලයං :yes: :yes:
ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට උටයි උඹටයි දෙන්නටම ඇස් දෙක...