ප්‍රතිලෝම කිව්වෙ inverse ද ? :baffled: :baffled:
උඹ ලියල තියෙන්නෙ f'(x) කියල ඕක කියවන්නෙ නං f dash x කියල :yes: :yes:
ඕක inverse නෙමේ f(x) ශ්‍රිතයේ අවකලනය ලියන සම්මත ක්‍රමේ f'(x) :yes: :yes:
ප්‍රතිලෝමය කියන්නෙ f ශ්‍රිතයට මොකක් හරි ශ්‍රිතයක් දාපුවාම උත්තරේ x නං ඒක x ගේ ප්‍රතිලෝමය :yes: :yes:
f...