1. WhiteWalker

    LCD LED වෙනුවට

    :lol: :lol:
  2. WhiteWalker

    adath bar wahalada?

    මෙහෙම උත්සව වලට බාර් වහන එක නං මහ බලු වැඩක් :angry: :angry: මේ වගේ වෙලාවක නැතුව සතියෙ දවස් වල ඇරල වැඩ කරන ගමං බොන්නද රජයෙන් කියන්නෙ ? :angry: :angry: හරි නං වැඩවර්ජනය කරන්න ඕනෙ මේ වගේ අසාධාරණකම් වලට එරෙහිව :angry: :angry:
  3. WhiteWalker

    A Song Of Ice & Fire

    1 කියවන්න ගත්ත තාම කියෝගෙන යනව :yes: :yes:
  4. WhiteWalker

    රේසිසම්

    හිතෙන්නෙ උඹ වෙන account එකක් තියෙද්දි fake එකක් හදාගෙන උඹේ ලියන ශෛලියෙන් original එක අහුවෙයි කියල හිතාගෙන හිතලම අකුරු වල පිල්ලම් අතෑරල bold කල්ල කියල :baffled: :baffled: එහෙම එක වගේ ලිව්වට අනික් account එක හොයන්න අමාරුයි බං භය නැතුව උඹ normal ලියන විදිහට ලියපං :baffled: :baffled:
  5. WhiteWalker

    TV SERIES NEW STYLE

    GOT වලට මෙහෙම කරන එකක් නෑ භය වෙන්න එපා :no: :no:
  6. WhiteWalker

    Wonder_Woman

    ඒක තමා මං බැලුවෙ download කල්ල :lol: :lol: hall එකට ගිහිං බලද්දි screen එක ලොකු හින්ද හැම දෙයක්ම පේන්නෑ පොඩි ප්‍රදේශයයි බලන්නෙ :baffled: :baffled: ඒක හින්ද පොඩි Screen එකක බලල ඉඳපං :baffled: :baffled: megan ට series වෙන්න ඕන්නං series වුනෑකි :baffled: :baffled:
  7. WhiteWalker

    SALE SALE ඡාතික රූපවාහිනිය

    SALE SALE ඡාතික... 12-25-2016 02:55 PM MY3 එක්ක තොගේ පවුලම හැදී ගෑවිලා පල. ජාතික රූපවාහිණියෙ පිං පඩි ගන්න අපතයෙක් :lol: :lol:
  8. WhiteWalker

    Wonder_Woman

    උඹ TMNT කියල වෙන මොකක්ද film එකක් බලල මං හිතන්නෙ ආයෙත් හොඳට බලපං :sorry: :sorry: දැන් එතකොට උඹ කියන්නෙ news reporters ල ඔක්කොම බඩු කියලද ? :baffled: :baffled: උඹ transformers එකයි TMNT එකයි දෙකම එකපාර බලපංකො දෙකේ megan කොච්චර වෙනස් විදිහටද රඟපාන්නෙ කියල :yes: :yes: එච්චර වෙනස් වුන megan ට wonder...
  9. WhiteWalker

    Wonder_Woman

    :yes: :yes: ඒකනෙ මුන්ට ඒක තේරෙන්නෑ :no: :no:
  10. WhiteWalker

    තිත්ත ඇත්ත

    තෝ හෙන සිහියෙන් ඉන්න එකානෙ :lol: :lol:
  11. WhiteWalker

    තිත්ත ඇත්ත

    එහෙනං මොට්ට වෙච්ච කඩුවකිං ගහපං එතකොට කැපෙන්නෑ බෙල්ල කැඩිල මැරෙන්නෙ :lol: :lol:
  12. WhiteWalker

    තිත්ත ඇත්ත

    එල්ලන්නැතුව බෙල්ල කපන්න දෙනව නං අපි දෙන්නට interval එකේ කඩු fight එකක් යන්න තිබ්බ :baffled: :baffled:
  13. WhiteWalker

    තිත්ත ඇත්ත

    මං නං කියන්නෙ මරණ දඬුවම දෙන්න ඕනෙ :yes: :yes: දෙන්න කෙනෙක් නැත්තං මං කැමතියි අලුගෝසුව වෙන්න :yes: :yes:
  14. WhiteWalker

    SALE SALE ඡාතික රූපවාහිනිය

    එක පියවරකිං ලොකූ වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ බං :no: :no: කඩේ යන එක නවතින එකක් නැති වෙන්න පුලුවන් ඒ වුනාට අඩුම ගානෙ රටේ සල්ලි නහස්ති වෙන එකවත් නතර වෙනව :yes: :yes:
  15. WhiteWalker

    SALE SALE ඡාතික රූපවාහිනිය

    1.ආණ්ඩුවෙ පුරාජේරුව ගහන්න එකක් නැති වෙනව 2.ඡන්දෙට වැඩ කරල රස්සා ගන්න ඉන්න උන්ට දෙන්න රස්සා නැති වෙනව 3.ආණ්ඩුවට මිනිස්සුන්ගෙ මොලේ හෝදන්න ක්‍රමයක් නැති වෙනව 4.හොරකං කරන්න තියෙන අවස්ථාව අඩුවෙනව :yes: :yes: ජාතික රූපවාහිනිය විතරක් නෙමේ පුලුවන්නං ලේක් හවුස් එක එහෙමත් බාගෙට හරි පෞද්ගලීකරණය කරන්න ඕනෙ...
  16. WhiteWalker

    SALE SALE ඡාතික රූපවාහිනිය

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මේ ටික හොඳයි තමා ඒත් ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕන්නෑ :no: :no: සමාජවාදය ධනවාදය මේ හැම දෙයක්ම සීමාවක් ඇතුව තියෙන්නෙ ඕනෙ :yes: :yes:
  17. WhiteWalker

    SALE SALE ඡාතික රූපවාහිනිය

    හොඳයිනෙ බං රජයේ තියාගත්තාම ඕවගෙ ඉන්න උන් අයිස් ගහල තමා පාඩු වෙන්නෙ අත්‍යාවශ්‍ය ඒව තියාගෙන ඔය වගේ ආයතන පෞද්ගලීකරණය කල්ල ඒවට බදු ගහන්න ඕනෙ එහෙම කරන්නැතුව ආර්ථිකමය වශයෙන් සංවර්ධිත වුන රටවල් නෑ :no: :no: -rep in 3 2 1 .....
  18. WhiteWalker

    ඇයි මිනිස්සු ජීවත් වෙන්නෙ.?

    valar dohaeris All men must serve :yes: :yes: සේවය කරන්න නං ජීවත් වෙන්න ඕනෙ :yes: :yes: සේවයේ අවසානය තමා මරණය :yes: :yes: valar morghulis All men must die :yes: :yes:

    No contents