1. WhiteWalker

    ඔබ සිතන පුද්ගලයා තක්කෙටම මම කියනවා

    btw repost :yes: :yes: kolavari යත් මේක දාල තිබ්බ :yes: :yes:
  2. WhiteWalker

    ඩඞ්ලි හිටන් හෙලිකොටරෙන් බලු සවාරි.

    ඒ CTB බස් එකක පිටිපස්සෙ ශීට් එකේ ඉඳන් හෙඩ්ෆෝන් එකක් දාගෙන යන්නෙ :sorry: :sorry: මේක ජනාධිපති තුමා අපහසුතාවයට ලක් කරන්න ගහපු මඩක් :sorry: :sorry:
  3. WhiteWalker

    අච්චු පොත් ගෙනාවද 18 +

    ගෙනාවෙ නැත්තං කියයි අච්චු පොත් පෙරල ගන්න කියල :rolleyes: :rolleyes: rep :baffled: :baffled:
  4. WhiteWalker

    මට පේන හීන

    try කල්ල බලපං සමහර විට උඹට පොල්ලකිං වගේ ගහල නයාව එකපාරට කෝච්චියක් කරන්න පුලුවන් වෙයි මැජික් වගේ :D :D පෙලක් උන් ඉන්නවලු එහෙම lucid dream එකක් දකිද්දි බිත්තියෙ සුවිච් එහෙම දාල දියඇලි එහෙම හදාගන්න :yes: :yes:
  5. WhiteWalker

    මට පේන හීන

    මටත් එහෙම තමා බං හැබැයි මං දකින්නෙ මැරෙනව :sorry: :sorry: මේ ලඟදි දැක්ක අපායෙ යනව :sorry: :sorry: වටේම කලුවරයි උඩුබැලි අතට වැටෙනව වැටෙනව ඉවරයක් නෑ ඔහොම හෙන වෙලාවක් වැටිල වැටිල එක පාරට ඇහැරුණා අපාය බලන්න වුන්නෑ :no: :no: ඊට පස්සෙ දැක්ක ඉපදුන ගමං තප්පර කිහිපයයි ජීවත් වෙන්නෙ එහෙම්මම ළදරුවෙක්...
  6. WhiteWalker

    මට පේන හීන

    නෑ ඕන්නෑ මේ විදිහ හොඳයි :baffled: :baffled: wet dreams ද ? එව්ව නං හැමෝටම වගේ පේනව asexual නෙමේ නං :baffled: :baffled: lucid නං පේන්නෙ සුලු පිරිසකට විතරයි :sorry: :sorry:
  7. WhiteWalker

    මට පේන හීන

    නිසි පරිදි ස්වයං වින්දනයේ යෙදියං බං එතකොට ඕව පේන්නෑ :yes: :yes:
  8. WhiteWalker

    මට පේන හීන

    සතියක් දෙකක් ? :shocked: :shocked: සෙනසුරාද ඉරදවත් නෑ ? :shocked: :shocked:
  9. WhiteWalker

    සිරිසේන ගුවන්ගත වේ

    එක අතකිං හොඳයි මහින්ද ඉන්න කාලෙ කොහෙද මන්ද විකට ඇඳුම් සංදර්ශනේකට මහින්ද වගේ ඇඳං ආව කියල පහුවෙනිද පත්තර වල ගියා ජනාධිපතිට අපහාස වෙන විදිහට ඔය වගේ දේවල් කරන අයව අත්අඩංගුවට ගන්නව කියල :yes: :yes: & කොම්පැනියෙත් මුල් කාලෙ මහින්ද වගේ නොවුනට මහින්දව නිරූපණය වෙන චරිතයක් හිටිය පස්සෙ අයිං කරන්න වුනා...
  10. WhiteWalker

    kollukaarayangen prawesham weyalla

    internet නැති වුනාම මිනිස්සුන්ට වෙන දේවල් :sorry: :sorry: උන්ට පොඩියට හරි ඉන්ටනෙට් යන්න පුලුවන් පෝන්වත් අරං දුන්න නං ඔය ප්‍රශ්නෙ ඉවරයි :yes: :yes:
  11. WhiteWalker

    මට පේන හීන

    lucid dreaming :yes: :yes: හෙන සුලු පිරිසකට විතරයි ඔහොම වෙන්නෙ :yes: :yes: ඔහොම තියෙන උන්ටත් ලොකු ප්‍රශ්ණයක් වගේ ආවාම ඔය හැකියාව නැති වෙනව :sorry: :sorry: ආයෙ එනව :yes: :yes: ඔහොම හීන දකින උන් කියනව ඒව අහල තියෙනව ඒත් ඔහොම හීනයක් පාලනය කරන්න ලැබිල නෑ :no: :no: එකම එක දවසක් මේ දකින්නෙ හීනයක් කියල...
  12. WhiteWalker

    එහා පැත්තේ ‍බෝඩිමේ කෙල්ලෝ දෙන්න

    ඔව් ඌ මට පිස්සෙක් කිව්ව :angry: :angry:
  13. WhiteWalker

    එහා පැත්තේ ‍බෝඩිමේ කෙල්ලෝ දෙන්න

    තෝ එතකොට කොටිකාවත්තෙ ඉඳන් අවිස්සාවේල්ලට යනව කියන්නද thread දැම්මෙ :lol: :lol:
  14. WhiteWalker

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    මිනිස්සු හැදිල තියෙන්නෙ ඔයිට වඩා තමන් හදපු පැටවුන්ට ආදරේ කරන්න බං :rolleyes: :rolleyes: උඹ ලමයෙක් මැරුණ කියල මැරිච්ච අම්මල කීදෙනෙක් දැකල තියෙනවද ? :rolleyes: :rolleyes: ඔය කියන තරං දෙයක් වෙන්නෑ භය නැතුව බැඳපං ඔය ඔක්කොම හත්දවසයි :sorry: :sorry:
  15. WhiteWalker

    එහා පැත්තේ ‍බෝඩිමේ කෙල්ලෝ දෙන්න

    ඒ කියන්නෙ තෝ නත්තලට කලිං දවසෙ ගෙදර ගිහිං නත්තල් දවසෙ ගෙදර දාල බොසාගෙ පාටියට ආව ? :lol: :lol: අනේ පලයං යකෝ යන්න කෙප්ප කෙලින්නැතුව :rolleyes: :rolleyes: තොට ඇස් ගහපු කෙල්ලෙක් නෑ :P :P ගෙදර ඇවිත් මොකක් හරි අසමජ්ජාති වැඩක් කල්ල අම්ම ගහන්න ඇති කොස්සෙන්වත් දැන් මේකෙ ත්‍රෙඩ් දානව කෙල්ලො ඇස් ගැහුවලු...
  16. WhiteWalker

    එහා පැත්තේ ‍බෝඩිමේ කෙල්ලෝ දෙන්න

    දැන් තෝ කිව්ව නේ නත්තලට ගෙදර ගියා බස් එකේ වහන්න බැරි ජනේලයක් ගාව සීට් එකක් අහුවුනේ කියල ? :rolleyes: :rolleyes:
  17. WhiteWalker

    කුජ දෝශ තිබිලත් බැන්දපු අය

    හිතං ඉන්නෙ එහෙම තමා :rolleyes: :rolleyes: එහෙම කෙලවෙන්නෑ බං සතියක් වැලපෙයි එතනිං එහාට මාසෙ අවුරුද්ද අවුරුදු දෙක තුන යද්දි නැති වුනොත් ඉවරයි කියල හිතං හිටපු හැමෝම ජීවිතේ හම්බවෙච්ච තවත් එක මනුශ්‍යයෙක් විතරයි :sorry: :sorry: ඊට පස්සෙ ඉඳල හිටල මතක් වෙයි උඹ අගේට ඉතුරු ටික ජීවත් වෙනව :sorry: :sorry: BUMP
  18. WhiteWalker

    කතා කරන්නේ නැත්තේ ඇයි ?

    අපේ දිහා වරෙං අතෑරල දාපු ලිඳක් තියෙනව තෝව තල්ලු කරන්නං :rolleyes: :rolleyes:
  19. WhiteWalker

    1500යි

    archive.org
  20. WhiteWalker

    හිමිදිරි උදේ

    හන්ගර් ගේම්ස් වල ඉන්න කුරුල්ලො වගේ :rolleyes: :rolleyes:

    No contents