1. ManjuT

    දියමිටියො කන එකට

    Betadine ointment ekath honda ethi. thuwala themunata awulakuth nene. ikmanata thuwala welenawa.
  2. ManjuT

    VISA ඕනම_නෑ

    Indonesia මරුනේ. බාලි දූපත් එහෙම තියෙනවනේ
  3. ManjuT

    Programming sucks

    ඒක හොඳයිනේ. හැමදාම එක තැන පල් වෙන්නේ නැතුව අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙන එක.
  4. ManjuT

    දුවපන්_යකෝ කොටියෙක්

    මේක ඇත්ත සිද්ධියක්ද?
  5. ManjuT

    වැහි දවසක වාහනේ එලවනකොට මෙන්න මේ ටිකත් මත&#348

    Windshield Rain Tex කියලා එකක් ගත්තා. තාම වැස්සේ නෑනේ එක test කරලා බලන්න
  6. ManjuT

    ඔබ කුමන දශකයේද

    ඇයි එළකිරියට මං නාකි වැඩිද? :(:(
  7. ManjuT

    සක්කිලි හැත්ත..

    මම නම් මොකද්ද කියලා බලන්න play කරල එහෙමම නැවැත්තුවා. මේ වගේ එවා දාන්න එපා. තව කෙනෙක් මේක බලලාම මෙහෙම දේවල් බලන්න පෙළඹුනොත්.... ඒකේ වැරැද්දත් ඔයාටනේ..
  8. ManjuT

    ඔබ කුමන දශකයේද

    mama 96 A/L kare:lol:
  9. ManjuT

    ඇහැළේපොළ මහ නිලමෙතුමාගේ අන්තිම කැමැති පත

    ඉතිහාසයේ ලියවිලා තියෙන දේමද ඇත්තටම සිද්ධවුනේ කියන්නත් අපි දන්නෙ නෑනේ. ඒ හින්දා හරි වැරැද්ද හිතාගන්න අමාරුයි.
  10. ManjuT

    Umbata Elakiri Site eka nisa una dewal monawada?

    ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා. සමාජයේ ඉන්න විවිධාකාර මිනිස්සු අදුනගත්තා. පාලු වෙලාවට කාලය ගත කරන්න මේකේ යන දේවල් කියවන්න පුරුදු වුනා.
  11. ManjuT

    SLT Support

    මම හිතුවෙ joke එකක් කියලා. මේක ඇත්තක්ද?
  12. ManjuT

    ඇහැළේපොළ මහ නිලමෙතුමාගේ අන්තිම කැමැති පත

    ජාති කුල භේදය සහ බල තන්හාව තමයි ඔක්කොටම මුල. ඒ දේවල් එහෙම නොවුනානම් රට අද වෙනකොට කොහොම තියෙයිද? මීට වඩා හොඳ තැනකද, නරක තැනකද..
  13. ManjuT

    Please Don't Drive Like this (Accidents in Sri Lanka)

    Pare yanna baya hithenawa samahara minissu karana gon weda dekkama
  14. ManjuT

    BIT project

    framework ekak use karana eka thamai honda.
  15. ManjuT

    වැහි දවසක වාහනේ එලවනකොට මෙන්න මේ ටිකත් මත&#348

    ගොඩක් වටිනවා. වතුර කපා හරින දියරය ගැන නම් දැනගෙන හිටියේ නෑ. Side mirrors වලට තමයි ඒක වටින්නේ.
  16. ManjuT

    මචංල පොඩි අවුලක්.

    ඕන දේට විතරක් කතා කරලා වැඩිය ගනන් ගන්නෑ වගේ ඉන්න. ටික දවසක් ගියාම හරි යයි. ඒ ගොල්ලන්ගේ misunderstanding එකක් වෙන්නත් පුලුවන්
  17. ManjuT

    ප්‍රින්ස්

    ikman suwaya lebewa..
  18. ManjuT

    ආනන්ද වෙඩිසිංහ නැති වෙලානේ

    niwan suwa lebewa. mewan akal marana min pasu athma wala nowewa.

    No contents