කොහේ වුණ එකක්ද මේ? මෙතන එක මිනිහෙක්වත් නැද්ද? තිරිසන්නු වගේනේ.මැරෙන්න තියෙන ජීවිතයක් බේර ගන්න එකෙක්වත් බලන්නෙ නෑ. කාගේ වැරැද්ද වුනත් ඒක පස්සෙ බලාගන්න පුලුවන්නේ. මුලින්ව තුවාල කාරයෝ බේරගන්න නේද ඕනේ.
කට ඇරියන්ම් මෙතන ඉන්න උන්ගේ බෞද්ධ, ඉස්ලාම්, කතෝලික කම් දෝරේ ගලයි.ආගම් මුවාවෙන් ගස්, ගල්, පිලිම...