නාවල Filling Station එකේ වංචාව
නාවල Shed එකේ Petrol ගහන්න ගිහින් මට සිද්ධ වුන දෙයක් මේක. අනිත් අයටත් දැනගන්නයි මේක කියන්න හිතුවේ.
දැනට මාස කීපයකට කලින් වුන සිදුවීමක්. සතියේ දවසක හවස 7:00 - 7:30 ට විතර මම ගෙදර එන ගමන් petrol ගහන්න ගියා නාවල Open University එක ලග තියෙන Shed එකට. වැඩි දෙනෙක්...