1. XibitZ

    ලෝන් ගන්න බයද?

    විවිද නය වර්ග තිබුනත් මන් මෙතනදි කියන්න හදන්නේ වයාපාරික නයක් ගන්න අවශ්ය කෙනෙක්ට වැදගත් වෙන කරුනු ටිකක් ගැන. වයාපාරික නය අලුතෙන් වයාපාරයක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට ඒ වයපාරය පිලිබද හොද අවබොදයක් එක්ක අත්දැකීම් රාශියක් තියෙනවා. කොටින්ම කිව්වොත් ඒ මනුස්සය ඒ වයාපාරය ගැන A-Z දන්නවා. නමුත්...
  2. XibitZ

    මුල්ම පරිගනකය

    ඔයාලාට මුලින්ම පරිගනකයක් ලැබුනෙ කොහොමද, ගත්තෙ කොහොමද, ගත්ත ගනන්, මුල්ම පරිගනකයෙ විස්තර වගේ එවා අපිට කියන්න. :yes::yes: මුල්ම පරිගනකයෙ ඉදන් අද වෙනකන් පරිගනක ගත්තු විදියත් වෙනස්වුන විදියත් යලුවො එක්ක බෙදාගමු. :)
  3. XibitZ

    ලී බඩු ඕනද?

    මම හුගක් කාලෙක ඉදන් කරන්න හිතන් හිටපු වයාපාරයක් කරන්න පටන් ගත්තා. ඔයාලා හැමොම මට සහයොගය දෙයි කියල මම හිතනවා. ලොකුවට නෙවේ පොඩියට තමයි දැනට වැඩෙ කරගෙන යන්නේ. මම ලී බඩු වයාපාරයක් තමයි කරන්නේ. මම පොඩිකාලේ ඉදන්ම හිතපු දෙයක් තමයි හොද තත්වයේ ලී බඩු සාදාරන මිලකට දෙන්න පුලුවන්නම් කොච්චර හොදද කියලා...
  4. XibitZ

    හොන්ඩා වෙසල් උන්මාදය

    හොන්ඩා වෙසල් උන්මාදය මේ දිනවල ලංකාවේ සෑම මහා මාර්ගයකම වාගේ දක්නට තිබෙන වාහනය තමයි හොන්ඩා වෙසල් (Honeda Vezel) රථය. 2013 වස‍රේ දෙසැබරයේ ජපන් වෙළඳපොලට එක් වූ මේ රථය දෙමුහුන් තාක්ෂණය (Hybrid Technology ) සහිත වාහනකි. හොන්ඩා වෙසල් රථය ලංකාවේ ප්‍රචලිත වෙලා තිබුනත් තාමත් එය නිල වශයෙන් හඳුන්වා...
  5. XibitZ

    SAW Films

    මම කියන්න හදන්නේ මම බලපු පට්ටම ෆිල්ම් එකතුවක් ගැන. මෙකෙ නම SAW ෆිල්ම්ස් 7ක් තියෙනවා. ඔක්කොම පට්ට. අලුතෙන් බලන අය පලවෙනි ෆිල්ම් එකෙ ඉදලම බලන්න. මෙකේ පට්ට උගුල් වගයක් අටවනවා. බෙරෙන්නේ නම් ටික දෙනයි. සමහර එවා බලන්නත් අමාරුයි ඇග හිරිවැටෙනවා. බලපු අය අදහස් එකතු කරන්න.
  6. XibitZ

    වයාපාරයකට ආයොජන අවස්තාවක්

    වයාපාරයකට ආයොජන අවස්තාවක් අලුතෙන් පටන් ගන්න වයාපාරයකට ආයොජන අවස්තාවක් තියෙනවා. ලක්ෂ 5ත් 50ත් අතර මුදලක් මුලික ප්‍රාග් දනය ලෙස අවශ්ය වෙනවා. කවුරුහරි ඉන්ට්‍රෙස්ට් නම් කියන්න. මෙක 100% නිතියානුකුල වයාපාරයක්. යොදවන මුදල අනුව පොලියක් වශයෙන් හො ලාබයෙන් කොටසක් වශයෙන් මාසිකව අදායම ලබාගන්න පුලුවන්...
  7. XibitZ

    පන්ච න්‍යාම ධර්ම

    පන්ච න්‍යාම ධර්ම 1. Utu Niyama Utu Niyama is the natural law of non-living matter. This natural law orders the change of seasons and phenomena related to climate and the weather. It explains the nature of heat and fire, soil and gasses...
  8. XibitZ

    මොරටුවෙ අරටුව

    මම ගොඩක් කල් ඉදන් ලී බඩු ගෑන ත්‍රේඩ් එකක් දාන්න හිටියෙ. අද තමයි වෙලාව ලෑබුනේ. මම වෙලාව ලෑබෙන විදියට පොස්ට් එකෙන් පොස්ට් එකට විවිද ලී බඩු ගෑන විස්තර දාලා ත්‍රේඩ් එක අප්ඩෙට් කරන්නම්.;) මුලින්ම ලී බඩුවක් ගන්න කලින්... ලීය ගෑන, ලීයෙ ගනකම ගෑන, කුශන් රෙදි ගෑන, කුශන් එක කරපු රබර් ශීට් ගෑන, වීදුරු ගෑන...
  9. XibitZ

    Signal Tower Help

    ගොඩක් තෑන් වල සිග්නල් කුලුනු තියෙනවා. රෙන්ට් එකට ලෑන්ඩ් අරන්නෙ එවා හදල තියෙන්නෙ. එ කුලුනු වලට ලෑන්ඩ් එකක් දෙද්දි තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද? කොහොමද එ පිලිබද තොරතුරු දෑනගන්නෙ? බිල්ඩින් වල උඩත් කුලුනු හයිකරල තියෙනවනෙ. එවට ඕන සුදුසුකමුත් දන්න කෙනෙක් කියන්න. ලොකො...
  10. XibitZ

    Ebay

    E Bay Selling මේ දවස් වල ගොඩාක් කට්ටිය හැම වෙලේම අහන ප්‍රශ්නයක් ඒ වගේම හැමෝම කරන්න ආස වැඩක් සල්ලිත් මාසෙකට හොද ගානක් හොයන්න පුළුවන් වැඩක්. මුලින්ම ebay seller කෙනෙක් වෙන්න ඔයාට ඕනේ Paypal account එකක්. මුලින්ම Malaysian විදිහට හදපු Pay Pal account එකක් open කරගන්න. මෙතැනදී වැදගත් වෙන්නේ Pay...
  11. XibitZ

    Debit Card to Pay Pal

    Pay Pal account එකට debit කාර්ඩ් එකක් ඈඩ් කරන විදිය බලමු. මුලින්ම Pay Pal එකට කාර්ඩ් එක accept කරගන්න ඕන. එකට හෑම බෑන්ක් එකකම කාර්ඩ් accept කරන්න බෑ. International පෑය්මෙන්ට් සපොර්ට් කරන Commercial / HNB ඩෙබිට් කාර්ඩ් accept කරෑකි. තව Sampath Web කාර්ඩ් accept කරෑකි. ithiriya methanin...
  12. XibitZ

    debit card to skrill account

    ගොඩක් අයට skrill එකට ඩෙබිට් කාර්ඩ් එකක් දාන විඩිය ප්‍රශ්නයක් වෙල. ඒ ගෑන කියන්නම්. මුලින්ම skrill එකට කාර්ඩ් එක accept කරගන්න ඕන. එකට හෑම බෑන්ක් එකකම කාර්ඩ් accept කරන්න බෑ. International පෑය්මෙන්ට් සපොර්ට් කරන Commercial / HNB ඩෙබිට් කාර්ඩ් accept කරෑකි. තව Sampath Web කාර්ඩ් accept කරෑකි...
  13. XibitZ

    Pay Pal with malaysia country

    හුගක් කට්ටිය fileserve, hotfile, adbrite, bux වගේ site වලින් සල්ලි හොයනවනේ. එත් ඔයාලට sri lanka දාල හදපු paypal account එකට ඒ සල්ලි ගන්න බැරි නිසා, මම කියාල දෙනවා කොහොමද ඒ සල්ලි ගන්න paypal account එකක් සාදා ගන්න හැටි. අපි Malaysian විදියට account එකක් හදන්නෙ Sri Lanka වට සල්ලි ගෙන්ව...
  14. XibitZ

    Adsense with Blogger

    මේ දවස් වල බිස්නසුත් රිම් එකෙන් දුවන නිසා ආයෙත් ඇඩ්සෙන්ස් වලට අතගහන්න තීරනය කලා. අප්පට සිරි ගජ සති දෙකයි ඔට්‍ටු වුනේ මෙන්න ඇඩ්සෙන්ස් හම්බුනා දිලිසි දිලිසි. බ්ලොගර් බ්ලොග් එකක් හදලා සතියක් ඉංග්‍රීසි ලිපි ලීවා. ඊට පස්සේ ඇඩ්සෙන්ස් වලට ඉල්ලුවා. දවස් දෙකෙන් ලැබුනා. හැබැයි ඇඩ්සෙන්ස් ගිනුමට ලොග්...
  15. XibitZ

    දවසට පෑයය් මාසෙට 20000

    දවසට පෑයය් මාසෙට 20000 දෑන් හිතනව ඈති මෙ මොන හු යන්නක්ද කියලා. මන් කිව්වෙ වෙබ් සය්ට් එකක් ගෑන. මෙතනින් ජොය්න් වෙන්න. http://www.ptcircle.com/?ref=nipunpeiris වෑඩි විස්තර මෙ සය්ට් එකෙ තියෙනව. http://lkhit.blogspot.com/2014/07/best-ptc-site.html :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  16. XibitZ

    PTC ad ekakata $0.07k (scam newei)

    Dawase payata $6 PTC ad ekakata $0.07k (scam newei) Machanla dan ochchara mahansi wenna one na. aluthin register wena ayata eka ad ekakata $0.03k gewana site ekak tinawa. ads 15k free memberslata labenawa. member ship eka anuwa ads 15, 50, 100 labaaganna puluwan. meke wisheshama de thamai...

    No contents