ගොඩක් තෑන් වල සිග්නල් කුලුනු තියෙනවා.
රෙන්ට් එකට ලෑන්ඩ් අරන්නෙ එවා හදල තියෙන්නෙ.
එ කුලුනු වලට ලෑන්ඩ් එකක් දෙද්දි තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද?
කොහොමද එ පිලිබද තොරතුරු දෑනගන්නෙ?
බිල්ඩින් වල උඩත් කුලුනු හයිකරල තියෙනවනෙ.
එවට ඕන සුදුසුකමුත් දන්න කෙනෙක් කියන්න. ලොකො උදව්වක්.
දන්නෙ නෑත්තම් බම්ප් එකක් වත් දාන්න