මම කියන්න හදන්නේ මම බලපු පට්ටම ෆිල්ම් එකතුවක් ගැන.
මෙකෙ නම SAW ෆිල්ම්ස් 7ක් තියෙනවා. ඔක්කොම පට්ට.
අලුතෙන් බලන අය පලවෙනි ෆිල්ම් එකෙ ඉදලම බලන්න.
මෙකේ පට්ට උගුල් වගයක් අටවනවා. බෙරෙන්නේ නම් ටික දෙනයි. සමහර එවා බලන්නත් අමාරුයි ඇග හිරිවැටෙනවා.
බලපු අය අදහස් එකතු කරන්න.

Last edited: