මේ දවස් වල බිස්නසුත් රිම් එකෙන් දුවන නිසා ආයෙත් ඇඩ්සෙන්ස් වලට අතගහන්න තීරනය කලා. අප්පට සිරි ගජ සති දෙකයි ඔට්‍ටු වුනේ මෙන්න ඇඩ්සෙන්ස් හම්බුනා දිලිසි දිලිසි. බ්ලොගර් බ්ලොග් එකක් හදලා සතියක් ඉංග්‍රීසි ලිපි ලීවා. ඊට පස්සේ ඇඩ්සෙන්ස් වලට ඉල්ලුවා. දවස් දෙකෙන් ලැබුනා. හැබැයි ඇඩ්සෙන්ස් ගිනුමට ලොග් වුනාම කියනවා තාම Pending Review කියලා. ඉතින් ඒ ඇඩ්සෙන්ස් ගිනුමෙන් මම ඒ බ්ලොක්කයට ඇඩ්ස් දැම්මා. ඇඩ් පෙන්නන්නේ නෑ. මොකද Googleලා කියලා තියෙනවා Approve කලාට පස්සෙයි ඇඩ් පෙන්නන්නේ කියලා. ඉතින් ඔහොම තවත් සතියක් ගෙවිලා ගියා. ඒත් මං ඒ ඉංග්‍රීසි බ්ලොක්කය ලිපි දාන එක නතර කලේ නෑ. ඔන්න ඊයේ බලනකොට බ්ලොක්කයේ ඇඩ් පෙන්නනවා. Approve කරලා. ඔන්න මටත් දැන් Genuine ඇඩ්සෙන්ස් ගිනුමක් තියෙනවා.
ithurutika methanin balanna
http://lkhit.blogspot.com/
ithurutika methanin balanna
http://lkhit.blogspot.com/



congrats..... ඉරිසියයි ඒ උනාට
.මට නැ තවම.




