1. C

    කෙබර කොටා මේ යන විදියට ගියොත් නාමල් ජනාධිපති වෙනවද නැද්ද? - Poll

    TBH, my honest opinion is that the people deserve this. It is what the majority of the people voted for. Nothing solid, voted for 'too good to be true' election promises without any rationale purely based on emotions not just once, thrice in the recent past (2015, 2019 & 2024). The problem with...
  2. C

    when you know Mahinda has stolen from us but you can't prove it yet 🤡❌🥶🚀👾🧌🚨👀👄

    I am kind of curious. Stolen how? Withdrawn money from govt accounts?
  3. C

    Health Insurance price

    උන් ඔය අවුරුදු 30 විතර ගොඩ ගහගෙන invest කරලා හම්බකරන එක කරන්නේ. Health benefits සොච්චමයි. අනික ඔය hospital covers වලට දෙන ගනං අවුරුදු 20කින් විතර වැඩක් නෑනේ inflation එක්ක...
  4. C

    Health Insurance price

    එතකොට දැන් ඔය අද quotation එකේ දෙනවයි කියන hospital charges අරවා මේ අවුරුදු 20+ වෙනකොට inflation එක්ක මෙලෝ රහක් නැතිවෙනවා නේ?
  5. C

    Health Insurance price

    කොච්චර period එහෙකටද සාමාන්‍යෙන් health insurance recommend කරන්නේ? Inflation එක්ක අද කියන health benefits useless වෙනවානේ අවුරුදු කීපෙකින්.
  6. C

    Lankawe thiyena business walin, honda profit ekak(more than 15% per year) thiyena boring businesses monawada?

    Hotels & Villas වලින් laundaries වලට තියෙන demand එක කොහොමද?
  7. C

    එක බඩුවට - එක කඩයක් !

    මුන් ඉතිං නම ඉස්සරහින් degree ගහං හිටියට, ඉගෙනගත්තෙ පන්ති පහෙන් නේ. ඒවායේ theory practice ලංකාවෙ 'උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික' ජනතාව ප්‍රබල ජනවරමක් දීලා තියෙනවා. ඒක අකුරට කරනවා.
  8. C

    මෙන්න මීහරකා අලුත් වැඩක් කරලා. brown sugar විකුනන්නම වෙනම කඩයක් දාල🤭🤭

    "Sri Lanka’s sugar industry once stood strong. In the 1980s, it performed efficiently and contributed meaningfully to the economy." මං හිතං හිටියේ පහුගිය අවුරුදු 76ම සාපයක් කියලා...
  9. C

    මෙන්න මීහරකා අලුත් වැඩක් කරලා. brown sugar විකුනන්නම වෙනම කඩයක් දාල🤭🤭

    මූට management degree එකක් දීපු ජපුරෙ උන් ඉනට අත්දෙක තියාගෙන. 😅 ඔන්න ඕකයි, උගත් ලේබල් ගහගත්තු, ජෙප්පන්ට ඡ්න්දය දෙන්න හොඳ නැත්තේ. ඩිග්‍රිය නම ඉස්සරහ දාගත්තට මුන් ඇත්තටම ඉගෙනගත්තේ පන්ති පහේ. ඕවයේ theory තමා ඔය apply කරන්නේ.
  10. C

    මෙන්න රාජ්ය සේවකයන්ට නිසි විදියට අමතනවා 🤭🤭

    මුන් කටින්ද කතා කරන්නේ? Nurseලා uniform පිටින් ගිහිං රැස්වීම්වල වාඩි කරවගත්තේ කවුද?
  11. C

    ගේ ඇතුළේ සිදුවුන අවුල නොදත් පෑලියගොඩ JVP NPP මාලිමා මන්ත්‍රී "සහෝදරිය" ඇත්තටම බබා ද?…දිනෙන් දින හෙළි වන JVP මාලිමා තක්කඩි

    ඡ්න්දේ ඉල්ලන්කොට, උගත් විදුහල්පති සැමියෙකුගේ බිරියක් කියලත් marketing පාර දාන්න ඇති. තියෙන ඕනිම රෙද්දක් මාකට් කරානේ achievements විදිහට ඡ්න්ද ගන්න. අපේ උනුත් උස්සං දුන්නානේ උගත් බුද්ධිමත් කියලා.
  12. C

    Ceypetco කැරිම ලාභයක්

    හරියට හරි. External & internal parameters මත fluctuate වෙන CEB එක වගේ SOEs වල profit & loss දේශපාලන මාතෘකාවට ලඝු කළයුතු නෑ. ඒ තත්තවයට මිනිස්සුන්ගේ ඔලු නරක් කරේ කවුද කියලත් මතක තියාගන්න එක වටිනවා.
  13. C

    Ceypetco කැරිම ලාභයක්

    ජෙප්පො විපක්ෂයේ හිටියනං ඔය පාඩුව ඔයිට වඩා විශ්ලේෂණාත්මකව විග්‍රහ කරයි ඇමතිවරයා කාපු බීපු හැටි ඉඳල, බලං හිටියා වගේ. ඒ කාලේ පාඩු උනේ කොමිස් ගහපු නිසා දැන් IMF කියන හින්දා ද පාඩු ලබන්නේ?
  14. C

    ඇමතිවුරුන්ට බිස්නස් කරන්න තියෙන උන්මාදය

    මේකනං කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරයක්.
  15. C

    ඇමතිවුරුන්ට බිස්නස් කරන්න තියෙන උන්මාදය

    Capex කියන්නෙ Capital Expenditure. Income සහ Capex අතර හැමවෙලේම positive correlation එකක් තියෙනවා කියලා assume කරනවද ඔබතුමා?
  16. C

    මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?

    ප්‍රජාතන්ත්‍ර විරෝධී පක්ෂ සේරම. ලොක්කා supreme leader වගේ.
  17. C

    මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?

    ලංකවෙත් එහෙම තමා, තමන් නියෝජනය ජන කොට්ටාසය ගැන හිතලා තීරණය කරලා, අවාසි සහගත ඒවට පක්ෂයට විරුද්ධ මතයක් දරන්න පුලුවන්, සහ ඡ්න්දය පාවිච්චි කරන්න පුලුවන්. මෙහෙ ඕක කරොත් කියයි සල්ලි අරං එහා පැත්තට පැන්නා කියලා. ලංකාවේ ලාමක ප්‍රජාතන්ත්‍රවාදය.
  18. C

    මොකද්ද බන් මේ USA ගවන්මන්ට් ෂට් ඩවුන් එක?

    සරලව අයවැය පාස් කරගන්න බැරිවෙලා. ඉතිං govt spending කරන්න බෑ. ඒ හින්දා ආණ්ඩුවේ වැදගත්ම office සහ හමුදාව ඇරෙන්න අනිත් සේරම වහලා දාලා. රරාජ්‍ය සේවකයෝ ගෙදර පඩි නැතුව.
  19. C

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    Yes agreed with the genetic reasoning. But I think China and other South East Asian genes has something totally different from the western genes. These people are extremely hardworking, are really good at grinding at monotonous tasks day and night without complaint. They are also quite obedient...

    No contents