1. C

    වාහන මිල ලක්ෂ 15කින් අඩු වෙයි - වාහන සිහිනයට සැබෑ කරගන්න සැරසෙන්න🤩🤩🤩

    ඒක normal market behavior එක. Demand එක එකපාරට වැඩි උනා. Supply එක up උනේ නෑ demand එකේ level එකට, ඉතිං මිළ ඉහළ යනවා. ඒක ලංකාවේ මාස්ක් වෙළෙන්දෝ විතරක් නෙමේ, ලෝකේ කොහෙ උනත් ඕන වෙළෙන්දෙක් කරන වැඩක්. දැන් ඔය රත්තරං මිළ ඉහළ යන්නේ, ඒ වගේ තමා. Demand & Supply ස්වභාවික සංසිද්ධියක් විදිහට ගන්න.
  2. C

    අතීත සිංහලයාගේ ලිංගික නිදහස 😍😍😍

    ඕක තමා වෙන්නේ. Incest පවා normalize කරන්න කියලා අරගල කරාවී අපෙන් පස්සේ generations.
  3. C

    ‘පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පෙර පොලිස් වාර්තාවක් අනිවාර්යයි’- නාමල් රාජපක්ෂ 🌷🌷

    පොලිස් රීපෝට් එක බලලා වැඩිම අපරාධ කරපු එවුන් ටික තෝරලා දාන්න ද දන්නේ නෑ.
  4. C

    Professional මාකටින් dead ද?

    මට හිතෙන්නෙ, ඉස්සර හිටපු නැති customer base එකක් open වෙලා. ඒ segment එකේ per head spending අඩු උනාට, number of heads වැඩියි. ඒකයි අපිට පේන්නේ ඔය සෙට් එක 'විතරයි' දැන් ඉන්නෙ කියලා. ඒත, අර ඉස්සර ඉඳලාම තිබ්බ customer segment එකත් තාම තියෙනවා සහ තරමක් expand වෙලා. අරකේ ගොඩ වැඩියි.
  5. C

    මේ ෆොටෝ එක දැක්කම උඹලට හිතෙන දේ කියන් යන්න..🫴🏻

    ඉස්කෝලෙට ළමයි දාන පළවෙනි දවසෙත් අම්මලාගේ අතේ එල්ලිලා ළමයි ඕනි තරම් අඬනවා නේ? ඒක ගැන මොකද්ද කියන්න හිතෙන්නෙ?
  6. C

    සෙව්වන්දියකට පෙම්බැන්දා..... 😍😍

    සෙව්වන්දි දවසක youtube channel එකක් දාලා සුපිරි youtuber කෙනෙක් වෙලා ගොඩ යනවා. දැනටම හිට් එකක් වෙලා. 🤣
  7. C

    සකලබුජං 🤣

    මූට රඟපෑමවත් natural විදිහට කරන්න බෑ. ඊටවඩා හොඳට කජු සීයා ඕක කරලා පෙන්නාවි කලිසම උස්ස උස්ස හරි.
  8. C

    පොලිස්කාරයෙක් ලෝයර් කෙනෙක්ට ගූ යන්න නෙලයි

    කොච්චර ලොකු lawyer ලා උනත් ජන්ම ගති එළියට පයිනවා අවස්ථාව ආවාම. මුන් නං lawyer නෙමේ, 'lowyer'.
  9. C

    බිමලයට මොකෝ බන් උනේ?

    Political power games. Purges within communist-modelled parties are nothing new. පචයා knows what Stalin did to Lenin. So he acted before it was too late.
  10. C

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    Primary balance හෝ වේවා debt servicing හෝ වේවා ඔය මොකක් උනත් අවසානයේ ආණ්ඩුවේ වියදම් ආදායමට වඩා වැඩියි නේ. ඒක කොහොමහරි පියවගන්න ඕනි නේද? දැන් ආආණ්ඩුව ණය ගන්න එකේ අනිත් පැත්ත කිව්වොත්, ආර්ථිකයට ලොකු repel effect එකක් තියෙනවා. ඒක තමයි ආණ්ඩුව බැඳුම්කර නිකුත් කරාම මිනිස්සු ගාව තියෙන අතිරිකත ධනය...
  11. C

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    මෙහෙමයි මං කියන්නේ මේ මොහොතේ ලංකාවේ ආණ්ඩුවට තිබිය යුතු priorities ගැන. මේ මොහොතේ ආණ්ඩුවට වියදම් කරන්න සල්ලි නෑ. Tax වලින් මොනවද කරන්නෙ හිතන්න කලින් tax money ඉතිරි වෙන්න එපැයි අතේ. එහෙම එකක් නෑ. තියෙන හැම සතේම වියදම් වෙනවා, තව වැඩිපුර ණයත් ගන්නවා. මං කියන්නේ දක්ෂිණංශික අන්තයක් ගැන නෙමේ. ලංකාව...
  12. C

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    කරන්න දෙයක් නෑ. Naturally systems equilibrium එහෙකට යනවා කියන එක විශ්ව සත්‍යයක්. ඉර නැගෙනහිරින් පායනවා කියන භෞතික විද්‍යාත්මක සත්‍යට අභියෝග කරනවා වගේ දෙයක් තමා වෙළඳපොළ නොසලකා බලෙන් දේවල් අටවන්න යනවා කියන එක. සෝවියට් රුසියාව අවුරුදු 70ක් ඒ experiment කරලා අන්තිමට කඩා වැටුණ, චීනය මාඔ යටතෙ අවුරුදු...
  13. C

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    දැන් කවුරු පටන්ගත්තත් ඇදගෙන යන්න පුලුවන් වෙන්න එපැයි. වැඩිපුරම සෙනග අදින්නේ highway එකෙත් private operatorsලා නේ, ඒවා නොතිබ්බනං ඕක සාර්ථක වෙන්නේ නෑ. ආණ්ඩුව ඕවා පටන්ගන්නවා, sustainability අදාළ නෑ. Tax money නේ. ඔය තියෙන්නේ intercity ගහලා දුවන රෝසා බස්. ඕවා ඔච්චර popular නං දුවවන සහ යන මගීන්...
  14. C

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    ඉතිං මං ඔය උඩ කියලා තියෙන්නේ ඔය සැප පහසුකම් දෙන්න නං රටේ ආර්ථිකය හැදෙන්න ඕනි, එතකොටනේ ආණ්ඩුවට ඕවා subsidize කරන්න තරම් මූල්‍ය ශක්තියක් එන්නේ. දැන් ආණ්ඩුවට අඩුම තියෙන වියදම් ටිකවත් පියවගන්න පුලුවන් ද? අනවශ්‍ය වියදම් කරලා රටේ සුලු පිරිසකට AC එකෙ ගමන් යන්න කියලා මේවා subsidize කරලා මොන master plan...
  15. C

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    එහෙම කියලා නෑනේ. ඔය ප්‍රවාහනය කියන එකත් රටේ ආර්ථිකය එක්ක organically දියුණු වෙන එකක් නැතුව, බලෙන් ඔබන්න පුලුවන් දෙයක් නෙමේ. මීට අවුරුදු 10කට කලින් NCG වගේ ලොකු bus companies තිබ්බද ඔය වගේ luxury buses දුවපු? ඒවා ආණ්ඩුවේ ප්‍රවාහන ප්‍රතිපත්තියක් උඩ බලෙන් ඇති කරපුවාද? නැත්තං organically demand එක...
  16. C

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    Business models දෙකක් නේද? Highway එකේ price කරන ගාණටම මේවයෙත් price කරන්න පුලුවන් ද? අනික් අතට city ඇතුළෙ traffic එකේ යනකොට per km cost එක වැඩියි. අනික, මේ බස්වල සීට් ගාණටද මිනිස්සු පටවන්න පුලුවන්? එහෙම මිනිස්සු ගාණට විතරක්නං ගන්නේ, ඔය දැනට බස්වල පොල්පටවලා අදින load එක අදින්න කොච්චර තව බස්...
  17. C

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    පුද්ගලික අංශයෙන් මේකට අතගහලා නැති එකම තමා හොඳම සාක්ෂිය sustainable profitable model එහෙකට දුවන්න බෑ කියන එක.
  18. C

    එක මිටට..... 🚓🚓🚓🚗🚕🚙🚙🚑🚑

    AI වෙන්න බැරිද මේක? නැත්තං 2024 සැප්තැම්බර් වලට කලොන් ප්‍රභූ රථපෙළකට හඬකවලා වෙන්න බැරිද? දැන් ආණ්ඩුවේ ඔච්චර ගොඩක් වාහන නෑනේ. වෙන්දේසිකරා නේ. 🤣
  19. C

    මේ රජය තිබුණු රජයන්ට වඩා දහස් ගුණයක් හොදයි. ෆීල්ඩ් මාර්ෂල්ගෙන් සහතිකයක්.

    මූගේ කෑදරකම chance එකක් කරගෙන ජනාධිපතිවරණයට දාන්න කපුකම කරේ කවුද? ජෙප්පෝ තමා. එකේත් ඔය දැන් ඉන්න මහ පචයා තමා මූලිකවම. අර ඌගේ ඔලුවට අතගහගෙන රනිල්ට ඉස්සරහින් යන පින්තුරේ අරං තියෙන්නේ ෆොන්සේකා ඡන්දය ලක්ෂ 18කින් පැරදිච්ච වෙලාවේ ගත්ත එකක්.
  20. C

    තාජුඩීන් මරණ වෙලාවේ ආර්යාව ඒ මොහොතේ කෝල් 42ක් දීලා මරණ විදිය අහගෙන ඉඳලා ! WTF

    එහෙම බැලුවොත් මුලු ලොකේම අපරාධ ලෝකයක්. ඔහොම ඒවා වෙලා නැති රටකින් අබ මිටක් අරං එන්න කියලා තමා කියන්න තියෙන්නේ.

    No contents