සිරාවට... මේ education reforms ගැන මං summary එකක් කියෙව්වා අවුරුදු 3කට විතර කලින්. ඔය reforms කරන්න ලැබුණානං, ලංකාවේ අධ්‍යාපනය මීට සෑහෙන්න ඉස්සරහට එන්න තිබ්බා. ඒවට වවිරුද්ධ වෙලා මේ වාමාංශිකයොයි, උන්ගේ පස්සෙන් යන බයි ජනතාවයි ලංකාවට කොච්චර හානියක් කරලා තියේද කියලා තෙරෙනවා ඒක කියෙව්වම.