spec එහෙම බලද්දිනම් xpeira sp එක හොදයි වගේ පේන්නෙ ඒ උනත් අතට ගත්තට පස්සෙ තමා ඒකෙ තියෙන සමහර අවුල් තේරෙන්නෙ bugs ගොඩයි ඒකෙ. :angry::angry:
මට මෙන්න මේ අවුල් ටික තමා තියෙන්නෙ
1 auto brightness වැඩ නෑ හරියට :angry:
2 screen flickering තියෙනවා :angry:
3 occasional freeze වෙනවා මන් අරගෙන තාම මාසයක්...