1. Prabasha

    Sony Xperia M2

    ඕක උබට 29000 කට වගේ ගන්න පුලුවන්.
  2. Prabasha

    HELP! - මොබිටෙල් එකෙන් නඩු දානවලු..

    mobitel එකේ නම් කොහොමද දන්නෑ dialog එකේ නම් මන් දන්න එකෙක් රැ 10000 ගෙවන්න තියෙනවා දැන් අවුරුදු 5 තිස්සෙ ඌටනම් කිසි අවුලක් උනේ නෑ ඌව blacklist කරල විතරයි ආයෙ dialog එකෙන් connection එකක් ගන්න බෑ එච්චරයි.
  3. Prabasha

    Phone for 16000

    samsung galaxy s duos 2:yes:
  4. Prabasha

    Grimm TV Series !!

    බලපන් හොදයි
  5. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔය ගානට තියෙන පට්ටම phone එක හැම මගුලක්ම තියෙනවනෙ. :love::love:
  6. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    connectify කියන soft එක use කරලා wifi hot spot එකක් හදාගනින්.
  7. Prabasha

    Samsung S5 mini da Sony Xperia Z1 compact da

    android l update එක ආවට පස්සෙ සින්හල front දාන්න root කරන්න ඕනෙ නෑ ඒකෙ සින්හල font තියෙනවා
  8. Prabasha

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    android L එකේ තියෙන සින්හල font එක හොයාගන්න පුලුවන්වෙයිද බන්?
  9. Prabasha

    PHONE_Help

    LG nexus 5 http://thecellmart.lk/product/lg-google-nexus-5-4g/
  10. Prabasha

    HTC Desire 816

    ඕකට Android L update එක එනවනෙ ඒකෙ සිංහල තියෙනවද කොහෙදො.
  11. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොකද බන් ඕක දෙන්නෙ හොද phone එකක්නෙ?
  12. Prabasha

    ::::Cool Ebay Gadgets III::::

    සති දෙකකට පස්සෙ ආවෙ http://www.ebay.com/itm/301314765257
  13. Prabasha

    SLT 7GB 390/-package

    connection fee eka keeyada ban voice connection eka witharak thiyena line ekakata?:)
  14. Prabasha

    SLT 7GB 390/-package

    wifi router එක free ද දෙන්නෙ?
  15. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මටත් අවුල තියෙන්නෙ ඕකම තමා හොද music player එකක් නෑනේ බන් android එක්ක compare කලොත් ඒ පැත්ත develop වෙලා මදි android එකේ powerAPM app එක ලගින්වත් තියන්න පුලුවන් app එකක් මටනම් තාම හම්බ උනේ නෑ. :(
  16. Prabasha

    Dialcom Phone

    මන් ඕකෙන් phone අරන් තියෙනවා phone වලටනම් මොකවත් උනේ නෑ ඒ උනත් උන් box එකේ original එන accessories සමහර ඒව දෙන්නෙ නෑ.
  17. Prabasha

    Rs 25000 kata hoda smartphone ekak ?

    android නම් අඩුම තරමෙ xperia sp එකක්වත් ගන්න ඕනෙ 28k විතර වෙයි.
  18. Prabasha

    Rs 25000 kata hoda smartphone ekak ?

    windows නම් lumia 625 එක හොදයි
  19. Prabasha

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මෙන්න මේකෙනම් තියෙනව මන් නම් try කරල නම් නෑ windowsphonehub.in/games/wp8-modern-combat-5-blackout-v1-0-2-0-windows-phone-xap/ http://windowsphonehub.in/tutorials/dev-unlock-chinese-hack-tool-developer-unlock-windows-phone-sideload-10-xaps/
  20. Prabasha

    Nexus 6 & Android L (Lolipop) Releasing Today

    මේක නම් ලොකු වැඩියි නේද අපරදෙ.

    No contents