windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    According to a post on Nokia France's Facebook page on Tuesday, the page will change its name to Microsoft Lumia "in the coming days."
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    ow bn ake uda cesar ekak tyenawa eken tama oka wenne
    මන් කියන්නෙ auto brightness වෙන හැටි නෙවෙයි මෙන්න මේ වගේ screen ඒකේ right bottom එක අනිත් තැන් වලට වඩා dark වෙන එක ගැන.
    j0vhuc.jpg

    picture එක මගේ ලග තියෙන එකේ එකක් නෙවෙයි හැබැයි ඔය වගේම තමා.
    http://discussions.nokia.com/t5/Nokia-Lumia/Lumia-625-Screen-flickering/td-p/2208981
    8
     
    Last edited:

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මන් කියන්නෙ auto brightness වෙන හැටි නෙවෙයි මෙන්න මේ වගේ screen ඒකේ right bottom එක අනිත් තැන් වලට වඩා dark වෙන එක ගැන.
    j0vhuc.jpg

    picture එක මගේ ලග තියෙන එකේ එකක් නෙවෙයි හැබැයි ඔය වගේම තමා.
    http://discussions.nokia.com/t5/Nokia-Lumia/Lumia-625-Screen-flickering/td-p/2208981
    8

    mageth tynwam mchm oka nam. Rata tmai oka enne
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :love::love: ෆුල් චාර්ජ් සයිකල් 5කට විතර පස්සේ දැං නම් 925 එකේ බැට්‍රි මට සැටිස් ගානට ඇවිත් :D:D
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    මයික්‍රොසොෆ්ට් මාමිලා හරිම හොදයි මට ඊයේ $200 වටිනා $50 ගිෆ්ට් code 4k දුන්නා :D @හැමිනෙනකම් paid apps n xbox ගේම් බාමින්

    $50 ක code එකක් තාම ඉතුරුයි.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET

    Pissuda yako ehanam oka phone wala awulak mage thiyana eke ohoma ekak nae ne auto thiyenneth adu wenawanam screen ekema adu wenawa :rolleyes: ohoma siddiyak nae ne ban hebei hariyata balanna oneada idan :nerd::dull:
    තනිකරම කලුවර environment එකක් නියෙන තැනක screen එකේ brightness එක auto brightness වලදි තමයි මගේ එන්නෙ.
    white back ground එකක තමා හොදට පේන්නෙ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මයික්‍රොසොෆ්ට් මාමිලා හරිම හොදයි මට ඊයේ $200 වටිනා $50 ගිෆ්ට් code 4k දුන්නා :D @හැමිනෙනකම් paid apps n xbox ගේම් බාමින්

    $50 ක code එකක් තාම ඉතුරුයි.

    කොහොමද බන් ගත්තේ අපිටත් විස්තර කියපන් කෝ
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    කොහොමද බන් ගත්තේ අපිටත් විස්තර කියපන් කෝ

    මගේ 920 xbox account එකට ලොග් වෙන්න බැරි කෙස් එකක් තිබ්බා:angry::angry:.උන්ට support ticket එකක් දැම්මා.කොහොමහරි මාස 2ක් විතර යනකන් උන්ට fix කරන්න බැරි උනා:no::no: පෙරේදා මේල් එකක් එවලා තිබ්බා වැඩේ හරි මචන් :D පරක්කු උනාට සොරි වේවා ඉදා $200 තියා ගනින් ඒ වෙනුවට කියලා :love::love::love:
     
    පට්ටා නේ :D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඊළගට එන ලුමිය පොන් නොකිය බ්‍රෑන්ඩ් එකෙන් නෙවෙයි එන්නෙ. ඊලගට එන්නෙ මයික්‍රොසොෆ්ට් ලුමිය කියල
    එකත් හොඳයි බන්
    සෝනි එරික්සන් සෝනි කියලත් අවේ;)
     
    Status
    Not open for further replies.