1. CaptainPhillips

    මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි

    uba kiyana eka hari machan..ehema beluwoth mama weradi..namuth mama anith aya gena oniwata wada hithanne na bn..amma and thaththa gena witharai wisheshayen hithanne..mama idamen kellak wikunala hari amma ththawa sepen thiyanawa..mata hambakarala karanna beriuna thamayi..mama hithanne na...
  2. CaptainPhillips

    මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි

    මචන්..මම ප්‍රශ්නයක් අහන්නද...උබට ලොකු ඉඩමක් තියනවා නම්..උබට ඒකෙන් කැල්ලක් විකුනවුවොත් ලොකු වාහනයක් ගන්න පුලුවන්නම් .උබට වාහනයක් ගන්න ආසවකුත් තියනවනම්.උබට ඉඩමෙන් කැල්ලක් වික්කට තව ඉඩම ගොඩක් තියනවනම්.ඇයි උබ ඒක නොකරන්නේ..??? උබ කියන්ඩ හදන්නේ ඉඩම්වල වටිනාකම වැඩි..වාහන වටිනාකම අඩුයි කියලනේ..හරි...
  3. CaptainPhillips

    මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි

    කීයක් හරි හම්බකරනවා කියන එක ලේසි නැ බන්..අපේ අම්මයි අප්පච්චි රජයේ ජොබ් කරලා දැන් රිටයර්..මම රස්සා කරන්න ගියේ නැ ඉඩම්වල ආදායම් තිබ්බ නිසා..මහලොකු ආදායම් නෙමෙයි..මාසෙට විසි තිස් දාහක්..ගෙයක් හදා ගන්න එක..වාහනයක් ගන්න එක හීනයක් වෙලා තිබ්බේ .මමත් සල්ලි හම්බකරන්න කියලා හිතාගෙන එක එක වගාවල්...
  4. CaptainPhillips

    මගේ ආදායම හැදෙන්නේ මෙහෙමයි

    වතුපිටිවලින් ලැබෙන ආදායම මාසෙට රුපියල් දහදාහක් වගේ.බැන්කුවේ ඩිපොසිට් එකෙන් එන මාසේ පොලිය එකොළොස් දාහයි.මාසෙම ආදායම විසිදාහක් වගේ.අවුරුදු තිහට කිට්ටුයි..කෝටියක ගෙයක් හැදුවා..ලක්ශ අසූවක වාහනයක් ගන්න හොයනවා.. ඒවා ඔක්කොම සීයගෙන් හම්බවෙච්ච ඉඩමක් විකුනලා.සහෝදර සහෝදරියෝ නැ.මමයි අම්මයි තාත්තයි විතරයි...
  5. CaptainPhillips

    වාහන මිල ඉදිරියේදී පහත යන හැටි

    ඕවා කොහේ කෙරෙන ඒවද බන්...ඔහොම ඉතින් සැලසුම් නම් හදනවා දැන් අවුරුදු විස්සක විතර ඉදන්..ආන්ඩුවට ආදායම ගොඩක් එනවා වාහන ටැක්ස් වලින්..බලන් හිටපන් වාහන ගනන් අඩුකරලා ඔය කියන විදියට කොරනකම්..
  6. CaptainPhillips

    Toyota CHR සමග සටනට Peugeot 3008

    ලන්කාවේ peugeot එච්චර ජනප්‍රිය නැත්තේ ඇයි කියලත් දන්න කෙනෙක් කිවුවොත් හොදයි...දැන් මේ වාහනේ ගත්තොත් සදාකල් ඔබ මගේද???? Resale value එක..parts..වගේ දේවල් ගැනත් කියන්න දන්න කෙනෙක්..මමනම් මේ වර්ගේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැ...
  7. CaptainPhillips

    Toyota CHR සමග සටනට Peugeot 3008

    :yes: මොකද්ද බන් peugeot හදන රට???
  8. CaptainPhillips

    Toyota CHR සමග සටනට Peugeot 3008

    ekanam pitipassen beluwama tikak kethai wage bn matanam
  9. CaptainPhillips

    Toyota CHR සමග සටනට Peugeot 3008

    මේ දවස්වල වෙලදපලේ තියන හොදම වාහනයක් තමයි ටොයෝටා CHR එක..ඔන්න ඒකත් එක්ක තරගෙට ආපු අලුත්ම වාහනේ..මේක දැන් ලන්කාවේ මිල ලක්ශ 87ක් විතර වෙනවා (1200cc)..ටොයෝටා තරම් ලන්කාවේ අය අතරනම් ජනප්‍රිය වෙයිද කියන්න බැ...මේ වාහන දෙකේ වෙනස්කම්...හොද නරක දන්න අය තමන්ගේ අදහස කොටාගෙනම යමු...youtube එකෙත් පට්ට video...
  10. CaptainPhillips

    පිටරටක ආයෝජනයක් කරන්න පුලුවන්ද ???

    උබ කියන්නේ ඉඩම් මාකට් බහිනවා කියලද..කවදාවත් ඉඩම් ගනන් අඩුවෙන්නේ නැ බන්..
  11. CaptainPhillips

    Toyota Rush or Avanza ?

    heta anidda gannawa machan..creed ekkath katha kara..gaththama ubata pm ekak ewanawa aniwa...
  12. CaptainPhillips

    Toyota Rush or Avanza ?

    වාහන දෙකම ඔය ගනන් වලට වටින්නෙ නැ..අනික කිසි තේරුමක් ඇති වාහන දෙකක් නෙමෙයි..ලොකු ගානක් අඩුවට තමයි දෙන්න වෙන්නේ අරන්..කොම්පැණියෙන්ම ගන්න ඕනිනම් brandnew CH-R එකක් ගෙනත් දෙන්න කියන්න...එහෙම ගෙනත් දෙනවද කියලනම් දන්නේ නැ..ගෙවන ගානට වටින වාහනයක් ගනින් බන් ..brandnew උණ ගහපු උන් ඉන්නවා මමත් දන්න..උන්...
  13. CaptainPhillips

    Katunayake Airport Stopped

    srilankan airline එකයි..මේ ගුවන්තොටුපල සේවා කියන්නෙයි දෙකක් බන්..මේ එලියට බැහැලා ඉන්න එවුන් පහුගිය කාලේ ලොකු ලාබයක් අරන් දුන්නා ගුවන්තොටුපල සේවා වලින්..600% ද කොහෙද.. උත්සවේකුත් තිබ්බා ඒ වෙනුවෙන්.නිවුස් වලට එහෙම පෙන්නුවා...මුන් මෙහෙම ගානක් ඉල්ලන එකත් වැරදි නැ එක අතකින්..
  14. CaptainPhillips

    මගේ_ගර්ල්

    මේ thread එක දාලා තියන 50kg කියන මෙම්බර් fake ද නැද්ද....ආතල් ගන්න කරන ඒවද කියලනම් දන්නේ නැ...මේ කෙනා විදේශ රටවල් සම්බන්ධයෙන් වීසා ආදී ප්‍රශ්න වලට දෙන උපදෙස් පිලිතුරු නම් හරියටම හරි..විදේශ රටවල් ගොඩක ගිහිල්ලා අත්දැකීම් තියන කෙනෙක් කියලනම් පේනවා ඒ විස්තර කියවද්දී...
  15. CaptainPhillips

    New Income Tax

    එක එක කැරියො හොරකම් කරපුවා අහින්සක මිනිස්සු ගෙවන්න ඕනි
  16. CaptainPhillips

    Best Car for 2-2.3mil

    වැරදුනා මචෝ.....japan alto turbo rs 2017 එක ගැන කිවුවේ...
  17. CaptainPhillips

    Best Car for 2-2.3mil

    sorry sorry...වැරදුනා මචන්...alto turbo rs...
  18. CaptainPhillips

    සුන්දර-මහමෙව්නාව

    අනිවා මචෝ....එල...එල...;-)
  19. CaptainPhillips

    Best Car for 2-2.3mil

    කොහොමහරි 27කට යන්න අමාරුද...හොදම ඔප්ශන් එක suzuki swift turbo RS 2017 Patrol කාර් එකක් නිසා අවුලක් නැතුව අවුරුදු ගානක් දුවන්න පුලුවන් ...ටර්බෝ නිසා පිකප් හොදයි...මගේ යාලුවෙක් ගාව තියනවා ..හොද වාහනයක්.. උබ කියන හයිබ්‍රිඩ් alto එකනම් අනේ මන්දා මචන්..හයිබ්‍රිඩ් නිසා අවුරුදු හයක් වගේ යනකොට බැටරි...

    No contents