1. CaptainPhillips

    තාමත් නොවිසදුනු MH370

    ලෝකයේ ප්‍රබල රටකට අවශ්‍ය කරලා තිබුන පුද්ගලයෙක් ඕකේ හිටියා වෙන්න පුලුවන්.ඉතින් අනිත් මිනිස්සුත් එක්ක ඕක අතුරුදන් කරා වෙන්නත් පුලුවන් .කොහේ හරි සැගවුවා වෙන්න පුලුවන් ..ලෝක ඉතිහාසයේ එහෙම සිද්දි තියනවා..ප්‍රබල රටවල් එකතුවෙලා යටගහපු සිද්දියක් ඔතන තියන බව පැහැදිලිව පෙනෙනවා..ඕක කඩන් වැටුනා කියන එකනම්...
  2. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    thanks machan.. uba godak mahansi wela type karala..uba kiyala thiyana widiyata karannam bn
  3. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    බොහොම ස්තුතියි මචන් මහන්සි වෙලා මේ සම්බන්ධව උපදෙස් ගොඩක් දුන්නට... උබ ගාව red..black එහෙම තියනවද පාට...??? මචන් ටොයෝටා ලන්කා එකේ එවුන් පත්තරේ ඇඩ් එකක් දාලා තිබ්බනේ බන් වින්ඩ්ස්ක්‍රීන් එක මාරුකරලද ..මීටරේ වෙනසක් තියනවද කියල පවා උන් බලනවා ඔය inspection report එකේදී කියලා..ඒ බොරුද එතකොට...???
  4. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    eka thamai bn..podi podi awul nam ganak na ithin..
  5. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    ස්තුතියි GT අයියා ....හොද උපදෙසක්...
  6. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    thanks macho...pawichchi karapuwa gaddi nam aulak na..kohomath wikunana ewun godak kemathi wenawa macho..
  7. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    inspection report සීන් එක කරන්නේ කොලබ තැන් තුනක විතරයි මචන්...
  8. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    ඒ කිවිවේ මචන්...??? තේරුනේ නැ...ඉතින් ඒජන්ට් ඉන්නේ කොලබ නේ බන්...පිට එකෙක් වාහනේ අරන් කොලබ එන්න එපැයි..
  9. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    මම දන්නා තරමින් නම් ටොයෝටා ලන්කා එකේ inspection report එක ගොඩක් ඇඩ්වාන්ස් ....වින්ඩ්ස්ක්‍රීන් මාරුකරලද වගේ දේවල් වගෙම...එන්ජින් එකේ ගියර්බොක්ස් එකේ තත්වේ පවා බලාගන්න පුලුවන්ලු...
  10. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    ස්තුතියි මචන්...මමත් ඕක දැක්කා fb එකේ..ටොයෝටා වාහන වලට නම් ඔතනද...ටොයෝටා ලන්කා එකද හොද දන්නේ නැ...
  11. CaptainPhillips

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..???

    වාහනයක් ගන්න ගියාම ප්‍රශ්නයක්..??? යාලුවනේ ...ලොකු උදවුවක් බලාපොරොත්තුව මේක අහන්නේ...දන්න අය කියලා දෙයි කියලා හිතනවා...අනික් අය බම්ප් එකක් හරි දෙන්න..ලොකුම උපකාරයක්.. මේකයි ප්‍රශ්නේ... අපි ටොයෝටා වාහනයක් ගන්නවනම් දැන් අපිට වාහනේ ටොයෝටා ලන්කා එකට ගෙනිහින් inspection report එකක් ගන්න...
  12. CaptainPhillips

    2017 CH - R TURBO GT LED VERSION !!!!

    උබ ඔක්කොම ගේන්නේ සුදු පාටනේ බන්...වෙන පාට ගේන්නේ නැද්ද...මම හොයන්නේ රතු හෝ කලු..උබට ගෙනත් දෙන්න පුලුවන්ද ...අනික මචන් උබ ගෙනල්ලා තියන එකක් උබෙන් ගන්නවනම්.මට උබට ඇඩ්වාන්ස් එකක් කරලා..toyota lanka company දාලා inspection report එකක් ගන්න ඕනි..ඒක කරගන්න පුලුවන්ද ...කොහොමද කරගන්නේ...? අනික් දැනගන්න...
  13. CaptainPhillips

    BMW i8 ekata owner kenek nahalu

    ඕකේ ගාන කෝටි දෙකයි නේද බන්...මම දැක්කා ඉක්මන් එකේ..ඉතින් ඕක සුපිරි මෝටරථ වෙන්නේ කොහොමද බන්. ඔය පාරේ යන ජීප් එහෙම ඔනිතරම් තියෙන්නේ කෝටි දෙකට වැඩි ඒවා...
  14. CaptainPhillips

    පොඩි එකෙක් බලන්න යන්න

    ඔව්..උබ කියන්නා වගේ ප්‍රයෝජනවත් දෙයක් හොදයි කියලා මාත් කියන්නේ...
  15. CaptainPhillips

    Car එකක් ගැන..!

    උබ කියන එක හරි මචන්...නමුත් HYUNDAI ACCENT එහෙමනම් RESALE..PARTS ප්‍රශ්න අඩුයි බන්..යාලුවෙක් ගත්ත හින්දා දන්නේ..මමත් ඉස්සර හිතන් හිටියේ ඕවා හෙන කේස් කියලා..දැන් වාහනවල ගනනුත් එක්ක මිනිස්සු එච්චර හිතන් නැතුව ගන්නවා. HYUNDAI SONATA..වගේ ඒවා හරි 2.0 වගේ පරන ලොකු කාර් එහෙම ගත්තොත් සදාකල් ඔබ මගේ...
  16. CaptainPhillips

    Car එකක් ගැන..!

    ආපහු විකුනන්න ගියාම රෙවෙයි....:D
  17. CaptainPhillips

    Car එකක් ගැන..!

    දැන්නම් මචන් hyundai accent එහෙම හොද මාකට් එකක් තියනවා ...ඉස්සර තමයි අවුල්..දැන් පොඩි වාහන ගනන් නිසා හේතුව ..මගේ යාලුවෙක් ඔය ගනන් වලටම කාර් එකක් බලලා hyundai accent h matic 2002 ද කොහෙද ගත්තා..ඔය ගානට 2000 අවුරුද්ද වගේ ජපන් එකක් ගන්න අමාරුයිනේ..ඒකයි ගොඩක් අය බලන්නේ..අනික යාලුවා කිවුවා ඔය HYUNDAI...
  18. CaptainPhillips

    මාතලේ පොල් අක්කර දෙකක් විකිණීමට ......

    ඉඩම විකුනලා මචන්...... මේ දවස් වල හොදටම බිසී...හැමෝටම රිප්ලයි කරන්න බැරි උනාට සොරි...කොමෙන්ට් එකක් හරි දාපු ඔක්කොම යාලුවන්ට ස්තුතියි ......
  19. CaptainPhillips

    මාතලේ පොල් අක්කර දෙකක් විකිණීමට ......

    wikunana ekage number eka pm karannam..ahala balanna bro....

    No contents